Pawela Walakule Ewida Amma Lyrics
by Unknown
“Unuhuma thiyena thurulata, daeth kaage me” (උණුහුම තියෙනා තුරුළට, දෑත් කාගේ මේ): Pawela Walakule Ewida Amma (පා වෙලා වළාකුලේ ඒවිද අම්මා) lyrics, a Sinhala song about a mother sung by Unknown, with words by Kasun Tharindra and music by Nimesh Kulasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පා වෙලා වළාකුලේ ඒවිද අම්මා ගී පද, and many know it simply as Unuhuma thiyena.
| SONG | Pawela Walakule Ewida Amma |
|---|---|
| SINGER | Unknown |
| LYRICIST | Kasun Tharindra |
| COMPOSER | Nimesh Kulasinghe |
| CATEGORY | Mother |
| VIEWS | 76 |
| UPDATED |
Pawela Walakule Ewida Amma Lyrics Singlish
Unuhuma thiyena thurulata - daeth kaage me
Senehasa galana ulpata - amma mage
Dothata purawa nahawam - du sandaliye
Hinahamu mala lassana se - ru paehadili
Paa welaa walaakule - evida amma
Sura angana maga sarasana - hidimu api balaපා වෙලා වළාකුලේ ඒවිද අම්මා ගී පද
උණුහුම තියෙනා තුරුළට - දෑත් කාගේ මේ
සෙනෙහස ගලනා උල්පත - අම්මා මගේ
දෝතට පුරවා නහවම් - දූ සඳලියේ
හිනැහෙමු මල ලාස්සන සේ - රූ පැහැදිළි
පා වෙලා වළාකුලේ - ඒවිද අම්මා
සුර අංගනා මග සරසනා - හිදිමු අපි බලාRelated Songs and Tags
Pawela Walakule Ewida Amma LyricsPawela Walakule Ewida Amma Lyrics Englishපා වෙලා වළාකුලේ ඒවිද අම්මාපා වෙලා වළාකුලේ ඒවිද අම්මා ගීතයේ පද පෙළLyrics With TransliterationUnknown SongsUnknown LyricsNimesh Kulasinghe ComposerKasun Tharindra Lyricist