Raa Tharakawo Lyrics by Clarence Wijewardena
Raa Tharakawo (රෑ තාරකාවෝ) is a Sinhala song sung by Clarence Wijewardena. This page presents the Raa Tharakawo lyrics in Sinhala script (රෑ තාරකාවෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Raa Tharakawo |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| VIEWS | 1,198 |
| UPDATED |
Raa Tharakawo Lyrics
Raa thaarakaavo beluwaa ebi
Kimado nuwan obage kandulin themi
Iye dawaale apage lowe
Aasha gangul ya wuna....//
Kandulal salala nohadan lande
Mamamai keda ho oya daetha ganne
Aasha vishaalai iwasima heenai
Dedenaa kenek vi banduna ibe....
Raa thaarakaavo beluwaa ebi...
Handunannedo oba maage sene
Iwasannedo oba iye wage
Hadawatha kone maa kandulak thiyenawa
Kisidaaka nosithu nopethu lese....
Raa thaarakaavo beluwaa ebi...රෑ තාරකාවෝ ගී පද
රෑ තාරකාවෝ බැලුවා එබී
කිමදෝ නුවන් ඔබගේ කඳුලින් තෙමී
ඊයේ දවාලේ අපගේ ලොවේ
ආශා ගඟුල් යා වුණා....//
කඳුලැල් සලාලා නොහඬන් ළඳේ
මමමයි කෙදා හෝ ඔය දෑත ගන්නේ
ආශා විශාලයි ඉවසීම හීනයි
දෙදෙනා කෙනෙක් වී බැඳුණා ඉබේ....
රෑ තාරකාවෝ බැලුවා එබී...
හඳුණන්නෙදෝ ඔබ මාගේ සෙනේ
ඉවසන්නෙදෝ ඔබ ඊයේ වගේ
හදවත කොනේ මා කඳුලක් තියෙනවා
කිසිදාක නොසිතූ නොපැතූ ලෙසේ....
රෑ තාරකාවෝ බැලුවා එබී...
Related Songs and Tags
Raa Tharakawo LyricsRaa Tharakawo Lyrics Englishරෑ තාරකාවෝරෑ තාරකාවෝ ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena Lyrics