Kiri Sudu Seele Lyrics by Clarence Wijewardena
Kiri Sudu Seele (කිරි සුදු සේලේ) is a Sinhala song sung by Clarence Wijewardena. This page presents the Kiri Sudu Seele lyrics in Sinhala script (කිරි සුදු සේලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kiri Sudu Seele |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| VIEWS | 352 |
| UPDATED |
Kiri Sudu Seele Lyrics
Kiri sudu sele
Andi age lole
Gela bandi male
Age nethu dele
Piyakaru leele
Kiri sudu sele
Bandi age lole
Gela bandi male
Aayanna kiyawanne ae
Mee bindu rasa denne ae
Sitha punchi ridawanne nae
Panthiye
Kiri sudu sele
Andi age lole
Gela bandi male
Obe punchi ae panthiye
Indaganna sithehi thiye
Ida denna barido liye
Panthiye
Kiri sudu sele
Andi age lole
Gela bandi male
Age nethu dele
Piyakaru leele
Kiri sudu sele
Bandi age lole
Gela bandi maleකිරි සුදු සේලේ ගී පද
කිරි සුදු සේලේ
ඇඳි ඇගෙ ලෝලේ
ගෙල බැඳි මාලේ
ඇගෙ නෙතු දෑලේ
පියකරු ලීලේ
කිරි සුදු සේලේ
බැඳි ඇගෙ ලෝලේ
ගෙල බැඳි මාලේ
ආයන්න කියවන්නෙ ඈ
මී බින්දු රස දෙන්නෙ ඈ
සිත පුංචි රිදවන්නෙ නෑ
පංතියේ
කිරි සුදු සේලේ
ඇඳි ඇගෙ ලෝලේ
ගෙල බැඳි මාලේ
ඔබෙ පුංචි ඒ පංතියේ
ඉඳගන්න සිතෙහි තියේ
ඉඩ දෙන්න බැරිදෝ ලියේ
පංතියේ
කිරි සුදු සේලේ
ඇඳි ඇගෙ ලෝලේ
ගෙල බැඳි මාලේ
ඇගෙ නෙතු දෑලේ
පියකරු ලීලේ
කිරි සුදු සේලේ
බැඳි ඇගෙ ලෝලේ
ගෙල බැඳි මාලේ
Performances of Kiri Sudu Seele
Cover versions, live performances, and reality-show contestant performances of “Kiri Sudu Seele” on YouTube.
Cover Versions · 7
▶CoverKiri Sudu Sele -කිරි සුදු සේලේ(Clarence Wijewardena - ක්ලැරන්ස් විජේවර්ධන)නොමියෙන ගී මතක Nomiyena Gee Mathaka
▶CoverKiri Sudu Sele / Clarence Wijewardena / Clarence WijewardenaJanith Liyanage
▶CoverKiri Sudu Sele (කිරි සුදු සේලේ) - Clarence Wijewardena | Sinhala Original Songs | Play LK MusicPlay LK Music
▶CoverKiri Sudu Sele Remake කිරි සුදු සේලේ Arjuna Rookantha ReMix by DJ KamaaYoutube Djs
▶CoverKiri sudu sele/Clarence wijewardane/ Clarence Wijewardena / Clarence WijewardenaRonan Rogun (RonanRogunCreation)
▶CoverKiri Sudu Sele | කිරි සුදු සේලේManuth Gamage
▶CoverKiri Sudu Sele - කිරි සුදු සේලේSong Radio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kiri Sudu Seele LyricsKiri Sudu Seele Lyrics Englishකිරි සුදු සේලේකිරි සුදු සේලේ ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena Lyrics