Malata Bambareku Se Lyrics by Clarence Wijewardena
Malata Bambareku Se (මලට බඹරෙකු සේ) is a Sinhala song sung by Clarence Wijewardena. This page presents the Malata Bambareku Se lyrics in Sinhala script (මලට බඹරෙකු සේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Malata Bambareku Se |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| VIEWS | 1,613 |
| UPDATED |
Malata Bambareku Se Lyrics
Malata bambareku se
Sitata oba enawa
Kirana se hiruge
Hada sinasenawa
Oba sinasenawa
Dukin sita melavi sitina mohotakadi
Oba genai situwe niwei duka pahavi
Lowa pahan wenawa raya kara yanawa
Dahaswara atare obawa sihiwenawa
Malata bambareku se ...මලට බඹරෙකු සේ ගී පද
මලට බඹරෙකු සේ
සිතට ඔබ එනවා
කිරණ සේ හිරුගේ
හද සිනාසෙනවා
ඔබ සිනාසෙනවා
දුකින් සිත මැලවී සිටින මොහෝතකදී
ඔබ ගැනයි සිතුවේ නිවෙයි දුක පහවී
ලොව පහන් වෙනවා රැය කරා යනවා
දහස්වර අතරේ ඔබව සිහිවෙනවා
මලට බඹරෙකු සේ .../
Related Songs and Tags
Malata Bambareku Se LyricsMalata Bambareku Se Lyrics Englishමලට බඹරෙකු සේමලට බඹරෙකු සේ ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena Lyrics