Muthu Warusawak Wahala Lyrics
“Muthu varusawak vehela” (මුතු වරුසාවක් වැහැලා): Muthu Warusawak Wahala (මුතු වරුසාවක් වැහැලා) lyrics, a Sinhala love song sung by Clarence Wijewardena, with words by Thialaka Rajapaksha, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මුතු වරුසාවක් වැහැලා ගී පද, and many know it simply as Muthu varusawak.
| SONG | Muthu Warusawak Wahala |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| LYRICIST | Thialaka Rajapaksha |
| COMPOSER | Clarence Wijewardena |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Muthu Warusawak Wahala Lyrics Singlish
Muthu varusawak vehela
Netha apage banduna dine
Obayi mamayi jeevithaye
Suvayak lada e sonduru dine ... //
Bindu bindu vehi vetuna
Sewana soya netha eduna
Denethe deka aradhana
Oba ma asalata a dine
Muthu varusawak vehela...
Netha bandu ru eda obage
Sitha adaren bandi thibuna
Muthu varusawak mawathae
Senehasa adunai jeevithae
Muthu varusawak vehela... ///මුතු වරුසාවක් වැහැලා ගී පද
මුතු වරුසාවක් වැහැලා
නෙත අපගේ බැඳුණ දිනේ
ඔබයි මමයි ජීවිතයේ
සුවයක් ලද ඒ සොඳුරු දිනේ ... //
බින්දු බින්දු වැහි වැටුණා
සෙවණ සොයා නෙත ඇදුණා
දෙනෙතේ දැක ආරාධනා
ඔබ මා අසලට ආ දිනේ
මුතු වරුසාවක් වැහැලා...
නෙත බැන්දු රූ එදා ඔබගේ
සිත ආදරෙන් බැඳී තිබුණා
මුතු වරුසාවක් මාවතේ
සෙනෙහස අඳුනයි ජීවිතේ
මුතු වරුසාවක් වැහැලා... ///Performances of Muthu Warusawak Wahala
Cover versions, live performances, and reality-show contestant performances of “Muthu Warusawak Wahala” on YouTube.
Cover Versions · 5
▶Covernew Sinhala Songs 2015 - 2016 - Muthu Warusawak Wehela - Clerence WijewardenaPriyantha De Silva
▶CoverMuthu Warusawak Wahala - Clarence WijewardenaPrageeth Nilanka
▶CoverClarence Wijewardena - මුතු වරුසාවක් වැහැලාNuwan De silva
▶Coverමුතු වරුසාවක් වැහැලා - Muthu Warusawak Wahala - සිතක ගී මතක - 19 | KMJ TVKMJ TV
▶CoverMuthu Warusawak Wehela - මුතු වරුසාවක් වැහැලා by Prof. M.T.R. Jayasinghe (Thishan Jayasinghe)Professor M.T.R. Jayasinghe (Thishan Jayasinghe)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Muthu Warusawak Wahala LyricsMuthu Warusawak Wahala Lyrics Englishමුතු වරුසාවක් වැහැලාමුතු වරුසාවක් වැහැලා ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena LyricsClarence Wijewardena ComposerThialaka Rajapaksha Lyricist