Muthu Manike Ude Rayin Lyrics
“Muthu menike ude rain” (මුතු මැණිකේ උදේ රැයින්), Muthu Manike Ude Rayin (මුතු මැණිකේ උදේ රැයින්) lyrics: a Sinhala love song sung by Clarence Wijewardena, with words by Ajantha Ranasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මුතු මැණිකේ උදේ රැයින් ගී පද, and many know it simply as Muthu menike.
| SONG | Muthu Manike Ude Rayin |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Clarence Wijewardena |
| CATEGORY | Love Songs |
| VIEWS | 27 |
| UPDATED |
Muthu Manike Ude Rayin Lyrics Singlish
(Muthu menike ude rain
Muthu potase hina veyan
Himidiriye sitha sapura
Hinaveyanko
Pura poda handa wage
Hinaveyan lada mage
Muthu menike hinaveyanko)..//
(Punchi goyam kiri vedila
Gira nilen opa vetila
Hene pale hani hanike
Hinaveyanko
Rana monaro rana monaro
Hanika varen mage mithuro
Muthu menike hinaveyanko)..//
(Pala pata viyanak se gira ran akase
Anna balan numba soyan piya saranne
Math mehe inna thura unta hithak denna epa
Rahase mata bahak kiyanne)..//මුතු මැණිකේ උදේ රැයින් ගී පද
(මුතු මැණිකේ උදේ රැයින්
මුතු පොටසේ හිනා වෙයන්
හිමිදිරියේ සිත සපුරා
හිනාවෙයන්කෝ
පුර පෝදා හඳ වාගේ
හිනාවෙයන් ළඳ මාගේ
මුතු මැණිකේ හිනාවෙයන්කෝ)..//
(පුංචි ගොයම් කිරි වැදිලා
ගිරා නිලෙන් ඔප වැටිලා
හේනේ පැලේ හනි හනිකේ
හිනාවෙයන්කෝ
රණ මොණරෝ රණ මොණරෝ
හනික වරෙන් මගෙ මිතුරෝ
මුතු මැණිකේ හිනාවෙයන්කෝ)..//
(පලා පාට වියනක් සේ ගිරා රෑන් ආකාසේ
අන්න බලන් නුඹ සොයාන පියා සරන්නේ
මාත් මෙහේ ඉන්න තුරා උන්ට හිතක් දෙන්න එපා
රහසේ මට බහක් කියන්නේ)..//Performances of Muthu Manike Ude Rayin
Cover versions, live performances, and reality-show contestant performances of “Muthu Manike Ude Rayin” on YouTube.
Cover Versions · 7
▶CoverMuthu Manike Ude Rayin | මුතු මැණිකේ උදේ රැයින් | Clarence WijewardenaLanka Creation
▶Coverමුතු මැණිකේ උදේ රැයින්Kosala Dissanayake
▶CoverMuthu Menike - Clarence Wijewardena මුතු මැණිකේ - ක්ලැරන්ස් විජේවර්ධනDr. Ajantha Ranasinghe Official
▶CoverMuthu Manike Ude Rayin | මුතු මැණිකේ උදේ රැයින්/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
▶CoverMuthu Manike Ude Rayin | මුතු මැණිකේ උදේ රැයින් | Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
▶CoverMuthu Manike Ude Rayin | මුතු මැණිකේ උදේ රැයින් | Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
▶CoverMuthu Manike Ude rayin/ මුතු මැණිකේ උදේ රැයින්/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Muthu Manike Ude Rayin LyricsMuthu Manike Ude Rayin Lyrics Englishමුතු මැණිකේ උදේ රැයින්මුතු මැණිකේ උදේ රැයින් ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena LyricsClarence Wijewardena ComposerAjantha Ranasinghe Lyricist