Loke Jeewath Wannata Lyrics by Clarence WijewardenaLatha Walpola
Loke Jeewath Wannata (ලෝකේ ජීවත් වන්නට) is a Sinhala song sung by Clarence Wijewardena and Latha Walpola. The lyrics were written by Dharmasiri Gamage, and the music is composed by Premasiri Kemadasa. This page presents the Loke Jeewath Wannata lyrics in Sinhala script (ලෝකේ ජීවත් වන්නට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Loke Jeewath Wannata |
|---|---|
| SINGER | Clarence Wijewardena, Latha Walpola |
| LYRICIST | Dharmasiri Gamage |
| COMPOSER | Premasiri Kemadasa |
| VIEWS | 568 |
| UPDATED |
Loke Jeewath Wannata Lyrics
Chitrapataya: Janaka saha Manju (1978)
(Loke jeewath wannata lassana one ve
Loke lassana wannata dedeneku one ve...//)
Manju... Manju...
Vasantha samire vimaane upanniya
Anatha dayawa senehe vidinniya
Kirilli kedelle kumakda sadanniya
Thurulwa nidanna thotilla thananniya
Loke jeewath wannata....
Yowana sulage mal athu naemi giya
Samana la wayase sithuwili sali giya
Siyumali ma sitha oba wetha aedi giya
Hadawatha dogodin senehasa gala giya
Loke jeewath wannata...ලෝකේ ජීවත් වන්නට ගී පද
චිත්‍රපටය : ජනක සහ මංජු (1978)
(ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ
ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ...//)
මංජු... මංජු...
වසන්ත සමීරෙ විමානේ උපන්නියා
අනත්ත දයාව සෙනෙහේ විදින්නියා
කිරිල්ලි කැදැල්ලේ කුමක්ද සදන්නියා
තුරුල්ව නිදන්න තොටිල්ල තනන්නියා
ලෝකේ ජීවත් වන්නට....
යොවන සුළගේ මල් අතු නෑමී ගියා
සමනල වයසේ සිතුවිලි සැලී ගියා
සියුමැලි මා සිත ඔබ වෙත ඇදී ගියා
හදවත දොගොඩින් සෙනෙහස ගලා ගියා
ලෝකේ ජීවත් වන්නට...Performances of Loke Jeewath Wannata
Cover versions, live performances, and reality-show contestant performances of “Loke Jeewath Wannata” on YouTube.
Cover Versions · 12
▶CoverLoke Jeewath Wannata (ලෝකේ ජීවත් වන්නට) - Ruwan Hettiarachchi and Uresha RavihariSuresh Maliyadde
▶CoverLoke Jeewath Wannata - ලෝකේ ජීවත් වන්නට By Rajiv SebastianTorana Entertainment
▶CoverLoke jeewath wannata lassana onewe.. Latha walpola /Clarence Wijewardena ලෝකේ ජීවත් වන්නට ලස්සන.Lanka Multi Voice
▶CoverLoke Jeewath wannata Song | ලෝකේ ජීවත් වන්නට | ජනක සහ මංජු | Ceylon Old HitsCeylon Old Hits
▶CoverLoke Jeewath Wannata (Music) @ Tone Poem with Latha Walpola & Thisara BandaraRoo Tunes
▶CoverLoke Jeewath Wannata | ලෝකේ ජීවත් වන්නට | Clarence & Latha | Reggae Machan Cover VersionReggae Machan
▶CoverSandani - Loke Jeewath Wannata Cover Song | Sinhala Cover song @SugathHettiarachchiSandani Official
▶CoverLoke Jeewath Wannata/ Latha Walpola-Clarance ලෝකේ ජීවත් වන්නට/ ලතා වල්පොල ක්ලැරන්ස් විජේවර් ධනSVH
▶CoverLoke Jeewath WannataPremasiri Khemadasa - Topic
▶CoverClarence Wijewardena - Loke jeewath wannata | ක්ලැරන්ස් විජේවර්ධන - ලෝකේ ජීවත් වන්නටMUSIC CLUB
▶Coverලෝකේ ඡීවත් වන්නට /LOKE JEEWATH WANNATA – (cover) chulie - studio1Chulie studio1
▶CoverLoke jewath wannata | Rajeew sebasthiyan & shami fonseka | sunshine | ලෝකේ ජීවත් වන්නටsupun perera
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Loke Jeewath Wannata LyricsLoke Jeewath Wannata Lyrics Englishලෝකේ ජීවත් වන්නටලෝකේ ජීවත් වන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena LyricsPremasiri Kemadasa ComposerDharmasiri Gamage Lyricist