Mata Penen Na Lyrics
“Mata penenna koheda ira sanda” (මට පෙනෙන්නෑ කොහෙද ඉර සඳ), Mata Penen Na (මට පෙනෙන් නෑ) lyrics: a Sinhala heartbreak song sung by Clarence Wijewardena, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මට පෙනෙන් නෑ ගී පද, and many know it simply as Mata penenna.
| SONG | Mata Penen Na |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| LYRICIST | Clarence Wijewardena |
| COMPOSER | Clarence Wijewardena |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 30 |
| UPDATED |
Mata Penen Na Lyrics Singlish
Mata penenna koheda ira sanda
Piyavi loken milina uwada
Taniwela ada taniwela
Koheda oba koheda ma
Paetum loke taniwela
Mathakayak kiyala deyak ai
Minis sitakata pahala wuye
Gewena mohotak yalith kumatada
Hada davannata nawatha awe
Gewena mohotak yalith kumatada
Hada davannata nawatha awe
Taniwela ada taniwela
Koheda oba koheda ma
Paetum loke taniwelaමට පෙනෙන් නෑ ගී පද
මට පෙනෙන්නෑ කොහෙද ඉර සඳ
පියවි ලෝකෙන් මිළින වූවද
තනිවෙලා අද තනිවෙලා
කොහෙද ඔබ කොහෙද මා
පැතුම් ලොකේ තනිවෙලා
මතකයක් කියලා දෙයක් ඇයි
මිනිස් සිතකට පහළ වූයේ
ගෙවෙන මොහොතක් යළිත් කුමටද
හද දවන්නට නැවත ආවේ
ගෙවෙන මොහොතක් යළිත් කුමටද
හද දවන්නට නැවත ආවේ
තනිවෙලා අද තනිවෙලා
කොහෙද ඔබ කොහෙද මා
පැතුම් ලොකේ තනිවෙලා
Performances of Mata Penen Na
Cover versions, live performances, and reality-show contestant performances of “Mata Penen Na” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mata Penen Na LyricsMata Penen Na Lyrics Englishමට පෙනෙන් නෑමට පෙනෙන් නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena LyricsClarence Wijewardena ComposerClarence Wijewardena Lyricist
