Geeyak Liyanne Lyrics
“Geeyak liyanne kesedo” (ගීයක් ලියන්නේ කෙසේදෝ): Geeyak Liyanne (ගීයක් ලියන්නේ) lyrics, a Sinhala sad song sung by Clarence Wijewardena, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ගීයක් ලියන්නේ ගී පද.
| SONG | Geeyak Liyanne |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| LYRICIST | Clarence Wijewardena |
| COMPOSER | Clarence Wijewardena |
| CATEGORY | Sad Songs |
| VIEWS | 22 |
| UPDATED |
Geeyak Liyanne Lyrics Singlish
Geeyak liyanne kesedo
Katado ka genedo
Geeyak liyanne kesedo
Paenai pothai maage his vu hitai
Nindhen wage adawan vu nethai
Sithendo dakinne nethindo mage
Liya denna kawuruth nathe
Muhudai therai aetha aakasayai
Tharuvai sandai e paraadisayai
Kohendo patanganne avasan karanne
Kiya denna kawuruth natheගීයක් ලියන්නේ ගී පද
ගීයක් ලියන්නේ කෙසේදෝ
කාටදෝ කා ගැනදෝ
ගීයක් ලියන්නේ කෙසේදෝ
පෑනයි පොතයි මාගෙ හිස් වූ හිතයි
නින්දෙන් වගේ අඩවන් වූ නෙතයි
සිතෙන්දෝ දකින්නේ නෙතින්දෝ මගේ
ලියා දෙන්න කවුරුත් නැතේ
මුහුදයි තෙරයි ඈත ආකාසයයි
තරුවයි සඳයි ඒ පරාදීසයයි
කොහෙන්දෝ පටන්ගන්නෙ අවසන් කරන්නේ
කියා දෙන්න කවුරුත් නැතේ
Performances of Geeyak Liyanne
Cover versions, live performances, and reality-show contestant performances of “Geeyak Liyanne” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Geeyak Liyanne LyricsGeeyak Liyanne Lyrics Englishගීයක් ලියන්නේගීයක් ලියන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena LyricsClarence Wijewardena ComposerClarence Wijewardena Lyricist


