Aetha vimane geetha gala ei Kavuda gayanne kavuda vayanne Paalu velaave me seen thalaave Sitha maage bandi giye e geetha maduraave Aetha vimane... Ninda kohedo neth andha nisado Enna valaave davatenna sithe ma Aetha vimane...
ඈත විමානේ ගීත ගලා එයි කවුද ගයන්නේ කවුද වයන්නේ පාලු වෙලාවේ මේ සීන තලාවේ සිත මාගේ බැඳී ගියේ ඒ ගීත මදුරාවේ ඈත විමානේ... නින්ද කොහේදෝ නෙත් අන්ධ නිසාදෝ එන්න වලාවේ දැවටෙන්න සිතේ මා ඈත විමානේ...