Aruna Kirana Sali Lyrics by Clarence Wijewardena
Aruna Kirana Sali (අරුණ කිරණ) is a Sinhala song sung by Clarence Wijewardena. This page presents the Aruna Kirana Sali lyrics in Sinhala script (අරුණ කිරණ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Aruna Kirana Sali |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| VIEWS | 156 |
| UPDATED |
Aruna Kirana Sali Lyrics
Aruna kirana salee
Pipunu malak wanee
Thurunu wiye welee
Tharuna jeewithe mage
Kurulleku se nidahase
Igila yannata pera lese
Nimak sihinayak se
Sithe imihiri gee ase
Aruna kirana...
Pipena mal gomu soya soya
Geethayen geethaya gaya
Sonduru samanal kela soya
Thurunu wi ma gena giya
Aruna kirana...අරුණ කිරණ ගී පද
අරුණ කිරණ සැලී
පිපුණු මලක් වැනී
තුරුණු වියේ වෙලී
තරුණ ජිවිතේ මගේ//
කුරුල්ලෙකු සේ නිදහසේ
ඉගිල යන්නට පෙර ලෙසේ
නිමක් සිහිනයක සේ
සිතේ ඉමිහිරි ගී ඇසේ
අරුණ කිරණ...
පිපෙන මල් ගොමු සොයා සොයා
ගීතයෙන් ගීතය ගයා
සොඳුරු සමනල කැල සොයා
තුරුණු විය මා ගෙන ගියා
අරුණ කිරණ...
Performances of Aruna Kirana Sali
Cover versions, live performances, and reality-show contestant performances of “Aruna Kirana Sali” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverAruna Kirana / Clarence Wijewardena (Original Record)Janith Liyanage
▶Coverඅරුණ කිරණ සැලි Aruna Kirana SaliIH FT
▶CoverARUNA KIRANA SALI CLARENCE WEJEWARDANA SONG/අරුණ කිරණ සැලි ......ක්ලරන්ස් විජේවර්ධනSRL Expert
▶CoverAruna Kirana sali(අරුන කිරන සැලී)-Tribute to Mrclarence wijewardenaSamitha_Acoustic Music
▶CoverAruna Kirana / Clarence Wijewardena (lp vinyl Record)Manuja Gunasekara
▶Coverඅරුණ කිරණ සැලී සැලීChandima G
▶Coverඅරුණ කිරණ සැලි | Aruna kirana sali | sinhala guitar lessonHeshan Musix
▶Coverඅරුණ කිරණ සැලි ලීඩ් පාඩම | aruna kirana sali lead guitar lessonHeshan Musix
▶CoverAruna Kirana Sali අරුණ කිරණ සැලී Clarance Wijewardana Sri SinduSRI Sindu
▶CoverARUNA KIRANA-අරුණ කිරණKURAVI [කුරවි]
▶CoverAruna Kirana Sali (අරුණ කිරණ සැලී) - CoverRajitha Wimalasooriya
▶CoverAruna Kirana Sali (අරුණ කිරණ සැලී) - CoverThe Intercontinental Band
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aruna Kirana Sali LyricsAruna Kirana Sali Lyrics Englishඅරුණ කිරණඅරුණ කිරණ ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena Lyrics
