Maniyani Lyrics by Clarence Wijewardena
Maniyani (මෑණියනි) is a Sinhala song sung by Clarence Wijewardena. This page presents the Maniyani lyrics in Sinhala script (මෑණියනි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Maniyani |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| VIEWS | 71 |
| UPDATED |
Maniyani Lyrics
Maeniyani hada sewana genena nivana oba tama
Ma layehi suwa mihira mawana pahana oba tama
Jiwithaye ma sonduru mihiri sihina oba tama
Maeniyani obe depaya asala wandimi dana nama
Obe hasarali obe kandulali mata deka puruduyi
Obe udahasa obe adahasa mata huru puruduyi
Sirura pura diyawana le suwada supuruduyi
Sirasa namami obe namaya sada piwituruyi
Maeniyani hada sewana genena nivana oba tama
Ma layehi suwa mihira mawana pahana oba tama
Jiwithaye ma sonduru mihiri sihina oba tama
Maeniyani obe depaya asala
Wandimi dana nama...මෑණියනි ගී පද
මෑණියනි හද සෙවණ ගෙනෙන නිවන ඔබ තමා
මා ළයෙහි සුව මිහිර මවන පහන ඔබ තමා
ජිවිතයේ මා සොඳුරු මිහිරි සිහින ඔබ තමා
මෑණියනි ඔබේ දෙපය අසල වඳිමි දණ නමා
ඔබේ හසරැලි ඔබේ කඳුලැලි මට දැක පුරුදුයි
ඔබේ උදහස ඔබේ අදහස මට හුරු පුරුදුයි
සිරුර පුරා දියවන ලේ සුවඳ සුපුරුදුයි
සිරස නමමි ඔබේ නාමය සදා පිවිතුරුයි
මෑණියනි හද සෙවණ ගෙනෙන නිවන ඔබ තමා
මා ළයෙහි සුව මිහිර මවන පහන ඔබ තමා
ජිවිතයේ මා සොඳුරු මිහිරි සිහින ඔබ තමා
මෑණියනි ඔබේ දෙපය අසල
වඳිමි දණ නමා...////Performances of Maniyani
Cover versions, live performances, and reality-show contestant performances of “Maniyani” on YouTube.
Cover Versions · 12
▶Coverමංගල වේවා මෑණියනි | Mount Zion | Mngala wewa | La ScalaMount Zion
▶CoverMaranda Madhu Maniyani | මරඳ මධු මෑණියනි | Maruda Madu Sinhala Prayer | මරුද මඩු මෑණියන්ගේ යාචඥාවSinhala Catholic Prayers
▶Coverමරඳ මඩු මෑණියනි | Mount Zion | Marada madu maniyani | Nirosha VirajiniMount Zion
▶Coverසන්තානා මෑණියනේ (Santana Maeniyane) - Hymn to Saint AnneDaham Sevana Seminary, Kalutara
▶CoverSanthanam Maniyani සන්තානම් මෑණියනිMK Rhythm
▶Coverවේලන්කන්නි මෑණියනි | Mount Zion | Velankanni ManiyaniMount Zion
▶Coverමරඳ මඩු මෑණියනි | Marada madu maniyani # madu AmmaA.N Fernando
▶CoverMangala Wewa Maniyani (මංගල වේවා මෑණියනි )Dinendra Wijesuriya
▶Coverමංගල වේවා මැණියනි | ජේසු අම්මා මේ මැයි මාසේ ඔයාලාගේ ගෙදරටත් ආවාද ? | | Sinhala HymnJesus With me | ජේසු සමග මා
▶Coverසන්තානම් මෑණියනිSanthanam Maniyani .𝕯𝖎𝖒𝖊𝖙𝖍 Prarthana Appuhami
▶Coverසන්තානා මෑණියනේ - Santhana Maniyane (st.anne's sinhala hymn - thalawila)Mànoj Đivaňka
▶Coverසන්ත ආනා මෑණියනි ඉර උදා -Santha ana Maniyani𝕯𝖎𝖒𝖊𝖙𝖍 Prarthana Appuhami
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maniyani LyricsManiyani Lyrics Englishමෑණියනිමෑණියනි ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena Lyrics