Piyamba Yanawa Ma Lyrics
“Piyamba yanawa ma akashaye” (පියඹා යනවා මා ආකාශයේ), Piyamba Yanawa Ma (පියඹා යනවා මා) lyrics: a Sinhala love song sung by Clarence Wijewardena, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පියඹා යනවා මා ගී පද.
| SONG | Piyamba Yanawa Ma |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| CATEGORY | Love Songs |
| VIEWS | 75 |
| UPDATED |
Piyamba Yanawa Ma Lyrics Singlish
Piyamba yanawa ma akashaye
Avasanai premadare
Girawo kowulo miduna ma adaren //
Pem banda da indan upan hade
Hita vedana itin ridum node
Jivithe pura pawan sale
Mal mal yowunwiye jivithe
Piyamba yanawa ma akashaye .../
Ra nindaya nodi hite upan
Ne pemwathi kiya ruwak itin
Pem yadan sindi bindi gihilla
Mal mal yowunwiye jivithe
Piyamba yanawa ma akashaye ...//පියඹා යනවා මා ගී පද
පියඹා යනවා මා ආකාශයේ
අවසානයි ප්‍රේමාදරේ
ගිරවෝ කොවුලෝ මිදුනා මා ආදරෙන් //
පෙම් බැන්ඳ දා ඉඳන් උපන් හදේ
හිත වේදනා ඉතින් රිදුම් නොදේ
ජීවිතේ පුරා පවන් සැලේ
මල් මල් යොවුන්වියේ ජීවිතේ
පියඹා යනවා මා ආකාශයේ .../
රෑ නින්දයා නොදී හිතේ උපන්
නෑ පෙම්වතී කියා රුවක් ඉතින්
පෙම් යදන් සිඳී බිඳී ගිහින්
මල් මල් යොවුන්වියේ ජීවිතේ
පියඹා යනවා මා ආකාශයේ ...//
Performances of Piyamba Yanawa Ma
Cover versions, live performances, and reality-show contestant performances of “Piyamba Yanawa Ma” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶CoverRedeemers Party MiX - Baila බයිලා Medley | Season 01 ( )Redeemers
▶Coverපියඹා යනවා මා ආකාසයේ - DJ Petrol Remix - Clarence WijewardaneDJ Petrol
▶CoverPiyaba yanawa maa- Clarence Wijewardena පියඹා යනවා - ක්ලැරන්ස් විජේවර්ධනDr. Ajantha Ranasinghe Official
▶Cover2FORTY2 - පියඹා යනවා මා ආකාශයේ (Remake) ft. Heshan Joseph | Piyamba Yanawa Ma Aakashaye2FORTY2
▶CoverPiyamba Yanawa Ma Akashaye (පියඹා යනවා මා ආකාශයේ) Cover Music Video - Clarence WijewardenaRock Sri Lanka
▶CoverPiyamba yanawa (පියඹා යනවා මා) - Clarence Wijewardena | Original Sinhala Songs | Play LK MusicPlay LK Music
▶CoverPiyamba yanawa ma - පියඹා යනවා මා ආකාසයේ - clarance wijewardanaLondon BANDARA
▶CoverPiyamba Yanawa Ma (පියඹා යනවා මා) Remix DJ Sashintha | 2025 New DJ Songs | New Sinhala SongsDJ Sashintha Remix
▶CoverPiyaba Yanawa Ma Akasaye - CoverNadun Dissanayake
▶CoverPiyaba Yanawa Ma Akasaye (පියඹා යනවා මා ආකාසයේ) | Sinhala x Indian Style Cover | SachchaSachcha ( සච්චා )
▶CoverPiyamba Yanawa (පියඹා යනවා මා) – EDM MixGagana Gamini
▶Coverපියඹා යනවා මා ආකාnශයේ.... SURENDRA PERERA NEW REMAKEOWL PRODUCTIONS
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Piyamba Yanawa Ma LyricsPiyamba Yanawa Ma Lyrics Englishපියඹා යනවා මාපියඹා යනවා මා ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena Lyrics


