Hiruge Lowedi Lyrics by Clarence Wijewardena
Hiruge Lowedi (හිරුගේ ලොවේදී) is a Sinhala song sung by Clarence Wijewardena. This page presents the Hiruge Lowedi lyrics in Sinhala script (හිරුගේ ලොවේදී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hiruge Lowedi |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 605 |
| UPDATED |
Hiruge Lowedi Lyrics
(Hiruge lowedi api ven vemu
Sanduge rayedi yali hamu vemu
Yali hamu vemu...//)
Sakaye velila udaye hawa
Rekawal nage api vata
Golu vi muva vi imu...
Hiruge lowedi.....
Andure velila raya sithale
Sihine uda wu lowe
Mumuna sinasi imu...
Hiruge lowedi....//හිරුගේ ලොවේදී ගී පද
(හිරුගේ ලොවේදී අපි වෙන් වෙමු
සඳුගේ රැයේදී යලි හමු වෙමු
යලි හමු වෙමු...//)
සැකයේ වෙලීලා උදයේ හවා
රැකවල් නැගේ අප වටා
ගොළු වී මුවා වී ඉමු...
හිරුගේ ලොවේදී.....
අඳුරේ වෙලීලා රැය සීතලේ
සිහිනේ උදා වූ ලොවේ
මුමුණා සිනාසී ඉමු...
හිරුගේ ලොවේදී....//Performances of Hiruge Lowedi
Cover versions, live performances, and reality-show contestant performances of “Hiruge Lowedi” on YouTube.
Reality Show Performances · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hiruge Lowedi LyricsHiruge Lowedi Lyrics Englishහිරුගේ ලොවේදීහිරුගේ ලොවේදී ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena LyricsClarence Wijewardena Composer
