Maage Deneth Lyrics by Clarence Wijewardena
Maage Deneth (මාගේ දෙනෙත්) is a Sinhala song sung by Clarence Wijewardena. This page presents the Maage Deneth lyrics in Sinhala script (මාගේ දෙනෙත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Maage Deneth |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| VIEWS | 7 |
| UPDATED |
Maage Deneth Lyrics
Mage deneth
Adahaganney kesedayi sithe
Oba ma kenda giye e kohe
Mage jeevithe
Nosithu dewal sabae wi athe
Nopethu ashawangen sithe
Midila athe
Jeevithe kisidaka ma nodutu
E pata pata lassana loke
Oba ma kandawagena giya hati
Mata thama mathakai
Piyavi loken aeta aeta wela
Obayi mamayi mewu e sonduru sendella
Kawadawath apen aet wennai kiyala
Mata wishwasaiමාගේ දෙනෙත් ගී පද
මාගේ දෙනෙත්
අදහාගන්නේ කෙසේදැයි සිතේ
ඔබ මා කැන්දා ගියේ ඒ කොහේ
මාගේ ජීවිතේ
නොසිතූ දේවල් සැබෑ වී ඇතේ
නොපැතූ ආශාවන්ගෙන් සිතේ
මිදීලා ඇතේ
ජීවිතේ කිසිදාක මා නොදුටු
ඒ පාට පාට ලස්සන ලොකේ
ඔබ මා කැඳවාගෙන ගිය හැටි
මට තාම මතකයි
පියවි ලෝකෙන් ඈතට ඈතට වෙලා
ඔබයි මමයි මැවූ ඒ සොඳුරු සැඳැල්ල
කවදාවත් අපෙන් ඈත් වෙන්නෑ කියල
මට විශ්වාසයි
Performances of Maage Deneth
Cover versions, live performances, and reality-show contestant performances of “Maage Deneth” on YouTube.
Live Performances · 1
Cover Versions · 6
▶CoverMage Deneth / Clarence Wijewardena (Original)Janith Liyanage
▶CoverMaage Deneth - මාගේ දෙනෙත් Covered By Raj BopitiyaRaj Bopitiya
▶CoverMaage Deneth Original Clarence Wijewardena මාගේ දෙනෙත් කලැරන්ස් විජේවර්ධනClassic Sinhala Songs
▶Coverමාගේ දෙනෙත් - ක්ලැරන්ස් විජේවර්ධන - Mage Deneth - Clarance WijewardanaOld Sinhala Cassette Collection
▶CoverMaage deneth - Clarence WijewardenaLanka Bogoda
▶CoverClarence (මාගේ දෙනෙත් ) - Mage Deneth (Re-Make from 2018 video)DJ MiliBoy
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maage Deneth LyricsMaage Deneth Lyrics Englishමාගේ දෙනෙත්මාගේ දෙනෙත් ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena Lyrics
