Suwadak Denewi Hadehi Lyrics
“Chitrapataya: Janaka saha Manju (1978” (චිත්‍රපටය: ජනක සහ මංජු (1978): Suwadak Denewi Hadehi (සුවඳක් දැනේවි හදෙහි) lyrics, a Sinhala love song sung by Clarence Wijewardena, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. In Sinhala it is සුවඳක් දැනේවි හදෙහි ගී පද, and many know it simply as Chitrapataya: Janaka.
| SONG | Suwadak Denewi Hadehi |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| COMPOSER | Clarence Wijewardena |
| CATEGORY | Love Songs, Sinhala Movie Song |
| VIEWS | 204 |
| UPDATED |
Suwadak Denewi Hadehi Lyrics Singlish
Chitrapataya: Janaka saha Manju (1978)
(Suvandak danewi hadehi adara loke haa haa...
Kumarek awidin sitiwii, Kumarii koheda maa haa...//)
Kumara chanchala kaale
Bambara kinkini naade
Maage wasdandu gee raave
Geetha raellai naade raewdai
Mahada kulmath weyi
Suvandak danewi....//
Lalitha sellam wayase
Tharuna yauwana ahase
Paata dedunu paayalaa
Daetha ranwan seetha mal dam daese raew deelaa
Suvandak danewi....//
Kumara chanchala kaale....
Suvandak danewi hadehi adara loke haa haa...
Kumarek awidin sitiwii, Kumarii koheda maa haa...සුවඳක් දැනේවි හදෙහි ගී පද
චිත්‍රපටය: ජනක සහ මංජු (1978)
(සුවඳක් දැනේවි හදෙහි ආදර ලෝකේ හා හා...
කුමරෙක් ඇවිදින් සිටීවි, කුමරී කොහේද මා හා...//)
කුමර චංචල කාලේ
බඹර කිංකිනි නාදේ
මාගේ වස්දඬු ගී රාවේ
ගීත රැල්ලයි නාදේ රැව්දෙයි
මහද කුල්මත් වෙයි
සුවඳක් දැනේවි....//
ලාලිත සෙල්ලම් වයසේ
තරුණ යෞවන අහසේ
පාට දේදුනු පායලා
දෑත රන්වන් සීත මල් දම් දෑසේ රැව් දීලා
සුවඳක් දැනේවි....//
කුමර චංචල කාලේ....
සුවඳක් දැනේවි හදෙහි ආදර ලෝකේ හා හා...
කුමරෙක් ඇවිදින් සිටීවි, කුමරී කොහේද මා හා...Performances of Suwadak Denewi Hadehi
Cover versions, live performances, and reality-show contestant performances of “Suwadak Denewi Hadehi” on YouTube.
Cover Versions · 4
▶CoverRajeev Sebasthiyan | Suwadak Danevi | සුවඳක් දැනේවි හදේහි | රජිව් සෙබස්තියන් | Fash BackPS Creation
▶CoverSuwandak Danewi, (සුවඳක් දැනේවි හදේහි)Lionfirst Music
▶Coverසුවඳක් දැනේවි හදෙහි (SUWANDAK DANEVI HADEHI) - ක්ලැරන්ස් විජේවර්ධන ( CLARENCE WIJEWARDANE)SUNIL MENDIS - DTS-5.1 SURROUND SOUND(CD QUALITY)
▶CoverSuwandak Danewi Hadehi | සුවඳක් දැනේවි හදේහි - Rajiv Sebastian | Cover By | SahoMarlon Samaratunga
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Suwadak Denewi Hadehi LyricsSuwadak Denewi Hadehi Lyrics Englishසුවඳක් දැනේවි හදෙහිසුවඳක් දැනේවි හදෙහි ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena LyricsClarence Wijewardena Composer