Suragana Wes Wala Lyrics by Clarence Wijewardena
Suragana Wes Wala (සුරඟන වෙස් වලා) is a Sinhala song sung by Clarence Wijewardena. The lyrics were written by K.D.K.Dharmawardhena. This page presents the Suragana Wes Wala lyrics in Sinhala script (සුරඟන වෙස් වලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Suragana Wes Wala |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| LYRICIST | K.D.K.Dharmawardhena |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 893 |
| UPDATED |
Suragana Wes Wala Lyrics
Surangana ves vala
Sala ukulu thala
Rangana liyan bala
Neth bingumath vela
Thisara patin lama
Kiyana rahasa kima
Salena mewul dama
Visithuru netha nima
Surangana ves vala
Indudulu bemi nila
Denayana lang vela
Rasayata man bala
Dana mana math kala
Surangana ves valaසුරඟන වෙස් වලා ගී පද
සුරඟන වෙස් වලා
සලා උකුළු තලා
රඟන ලියන් බලා
නෙත් බිඟුමත් වෙලා//
තිසර පටින් ලැමා
කියන රහස කිමා//
සැලෙන මෙවුල් දමා
විසිතුරු නැත නිමා//
සුරඟන වෙස් වලා//
ඉඳුදුලු බැමි නිලා
දෙනයන ළංවෙලා//
රසයට මං බලා
දන මන මත් කළා//
සුරඟන වෙස් වලා//Related Songs and Tags
Suragana Wes Wala LyricsSuragana Wes Wala Lyrics Englishසුරඟන වෙස් වලාසුරඟන වෙස් වලා ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena LyricsClarence Wijewardena ComposerK.D.K.Dharmawardhena Lyricist