Sanakeliye Sanda Eliye Lyrics by Clarence Wijewardena
Sanakeliye Sanda Eliye (සැණකෙළියේ සඳ එළියේ) is a Sinhala song sung by Clarence Wijewardena. This page presents the Sanakeliye Sanda Eliye lyrics in Sinhala script (සැණකෙළියේ සඳ එළියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanakeliye Sanda Eliye |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 41 |
| UPDATED |
Sanakeliye Sanda Eliye Lyrics
Chitrapataya: Apeksha (1978)
Senakeliye sanda eliye dimuthu lathawai
Sili siliye siyumeliye omari hinawai
Omari hinawai omari hinawai
Senakeliye sanda eliye dimuthu lathawai
Nae kisi dukak sithe seethala pawan wede
Hirimala yowun wilase
Daesin horen wage adara hengum mawe
Samanala gaman lathawe
Senakeliye sanda eliye...
Maha bambu kota athe iranama sinasune
Kageda kawudo danne
Jeevana gaman mage mawatha wenas wune
Ada rae winoda wanne
Senakeliye sanda eliye...
Nae kisi dukak sithe seethala pawan wede...
Senakeliye sanda eliye...සැණකෙළියේ සඳ එළියේ ගී පද
චිත්‍රපටය: අපේක්ෂා (1978)
සැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි
සිළි සිළියේ සියුමැලියේ ඔමරි හිනාවයි
ඔමරි හිනාවයි ඔමරි හිනාවයි
සැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි
නෑ කිසි දුකක් සිතේ සීතල පවන් වැදේ
හිරිමල් යොවුන් විලාසේ
දෑසින් හොරෙන් වගේ ආදර හැඟුම් මැවේ
සමනළ ගමන් ලතාවේ
සැණකෙළියේ සඳ එළියේ...
මහ බඹු කොටා ඇතේ ඉරණම සිනාසුනේ
කාගෙද කවුදෝ දන්නේ
ජීවන ගමන් මගේ මාවත වෙනස් වුණේ
අද රෑ විනෝද වන්නේ
සැණකෙළියේ සඳ එළියේ...
නෑ කිසි දුකක් සිතේ සීතල පවන් වැදේ...
සැණකෙළියේ සඳ එළියේ...Performances of Sanakeliye Sanda Eliye
Cover versions, live performances, and reality-show contestant performances of “Sanakeliye Sanda Eliye” on YouTube.
Live Performances · 3
▶Liveසැණකෙළියේ සඳ එළියේ | Supper Friends (Madura) Live Band stage ShowROSHAN WEDDING STUDIO VIDEO
▶LiveSanakeliye Sandaeliye(සැණකෙළියේ සඳඑළියේ) - Clarence Wijewardena(ක්ලැරන්ස් විජේවර්ධන) Performing LiveShanix Kudz
▶LiveSanakeliye Sanda Eliye by AccromA Wedding Band Sri Lanka | live cover version | 06th June 2014Mr and Mrs Fleming and AccromA live band
Cover Versions · 6
▶CoverSanakeliye sanda eliye -Clarence WijewardenaLanka Bogoda
▶CoverSanakeliye (සැනකෙලියේ) - Madusanka Fernando | SriPop | Sinhala SongM Entertainments
▶CoverSenakeliye Sanda Eliye සැණකෙළියේ සඳ එළියේ Clarance Wijewardana Sri SinduSRI Sindu
▶CoverSanakeliye Sanda Eliye - Clarence Wijewardena | සැණකෙළියේ සඳ එළියේ - ක්ලැරන්ස් විජේවර්ධනSri Lankan Music UK
▶CoverSanakeliye Sanda Eliye Clarance Wijewardana༺🎸 Super Extremes Thusith 🏆༻
▶CoverSanakeliye Sanda eliye සැණකෙළියේ, සඳ එළියේ, දිමුතු ලතාවයි Party Dance Track Cover By SingLankaSingLanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanakeliye Sanda Eliye LyricsSanakeliye Sanda Eliye Lyrics Englishසැණකෙළියේ සඳ එළියේසැණකෙළියේ සඳ එළියේ ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena LyricsClarence Wijewardena Composer