Maliniye Lyrics by Clarence Wijewardena
Maliniye (මාලිනියේ) is a Sinhala song sung by Clarence Wijewardena. This page presents the Maliniye lyrics in Sinhala script (මාලිනියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Maliniye |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| LYRICIST | Clarence Wijewardena |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 366 |
| UPDATED |
Maliniye Lyrics
Hiru pibidena vita kanduvel atharin
Res daharak vi oba enne
Neth harava mama iwatha balu vita
Mal kakulak vi hinahenne
Obagen ven vi thani vi innata
Ai mage sitha vimasenne
Enamuth ese ma thanivu mohotaka
Sithuwillak vi oba enne
Maliniye maliniye
Maliniye ma lalaniye...
Deneth yoma ma ahasa balu sanda
Hiru sandu vi oba hinahenne
Maga thotadi ma thanivu mohotaka
Sewanallak vi oba enne
Maliniye maliniye
Maliniye ma lalaniye...
Nidi yahane ma deneth wasu vita
Sihineka davati oba enne
Giyaka pada mada thanivu mohotaka
Thanuwak vi savanata enne
(Maliniye maliniye
Maliniye ma lalaniye)...මාලිනියේ ගී පද
හිරු පිබිදෙන විට කඳුවැල් අතරින්
රැස් දහරක් වී ඔබ එන්නේ
නෙත් හරවා මම ඉවත බැලූ විට
මල් කැකුළක් වී හිනැහෙන්නේ
ඔබගෙන් වෙන් වී තනි වී ඉන්නට
ඇයි මාගේ සිත විමසන්නේ
එනමුත් එසේ මා තනිවූ මොහොතක
සිතුවිල්ලක් වී ඔබ එන්නේ
මාලිනියේ මාලිනියේ
මාලිනියේ මා ලාලනියේ...
දෙනෙත් යොමා මා අහස බැලූ සඳ
හිරු සඳු වී ඔබ හිනැහෙන්නේ
මග තොටදී මා තනිවූ මොහොතක
සෙවණැල්ලක් වී ඔබ එන්නේ
මාලිනියේ මාලිනියේ
මාලිනියේ මා ලාලනියේ...
නිදි යහනේ මා දෙනෙත් වැසූ විට
සිහිනෙක දැවටී ඔබ එන්නේ
ගීයක පද මැද තනිවූ මොහොතක
තනුවක් වී සවනට එන්නේ
(මාලිනියේ මාලිනියේ
මාලිනියේ මා ලාලනියේ)...//Performances of Maliniye
Cover versions, live performances, and reality-show contestant performances of “Maliniye” on YouTube.
Live Performances · 4
▶Liveමාලිනියේ | Maliniye - Clarence Unplugged with @Marians (DVD Video)Marians
▶LiveMaliniye | මාලිනියේ | වික්ටර් රත්නායක - Hiru Unplugged With Victor RathnayakeHiru TV
▶LiveClarence Wijewardhana Live | මාලිනියේ - ක්ලැරන්ස් විජේවර්ධන | Maliniye - Clarence WijewardhanaLive Music SL 🎸
▶LiveMaliniye (Acoustic) මාලිනියේ | වික්ටර් රත්නායක- Victor Rathnayake- UnpluggedAnanthaya LK
Cover Versions · 12
▶Coverමාලිනියේ | Maliniye - Victor RathnayakeVictor Ratnayake
▶CoverMaliniye - Clarence Wijewardena (( High Quality Audio ))Sindu Ahamu
▶CoverMaliniye _ Clarence WijewardenaHarshana K Tennakoon
▶CoverMaliniye / Clarence Wijewardena / Clarence WijewardenaJanith Liyanage
▶CoverMaliniye - Victor RatnayakeRajitha Jayamini Withanachchi
▶Cover"Maliniye"- මාලිනී ෆොන්සේකා Malini fonseka උපහාර ගීතය- මාලිනියේ රූ රාජිනියේ - Lucky Deva ලකී දේවාLucky Deva
▶CoverMaliniye මාලිනියේ Victor RathnayakeThilakasiri Abhayawardhane තිලකසිරි අභයවර්ධන
▶CoverMaliniye (මාලිනීයේ) - Clarence Wijewardena | Original Sinhala Songs | Play LK MusicPlay LK Music
▶CoverMaliniye - Clarence WijewardenaSinhala Songs
▶CoverMaliniye (Clarence Wijewardena)guitar lesson by Prashan...Prashan Pramuditha Guitar
▶CoverMaliniye (මාලිනියේ) Guitar ChordsEazy Chords
▶CoverMaliniye (Clarence Wijewardena) Song's StoryJanith Liyanage
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maliniye LyricsMaliniye Lyrics Englishමාලිනියේමාලිනියේ ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena LyricsClarence Wijewardena ComposerClarence Wijewardena Lyricist