Sarasav Uyane Lyrics by Clarence Wijewardena
Sarasav Uyane (සරසවි උයනේ) is a Sinhala song sung by Clarence Wijewardena. This page presents the Sarasav Uyane lyrics in Sinhala script (සරසවි උයනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sarasav Uyane |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| VIEWS | 24 |
| UPDATED |
Sarasav Uyane Lyrics
Sarasavi uyane - me thuru sewane..
Ape soduru lowa atheethaye...
Mahaweli iwure - nisala arane
Mewu sihina lowa bidee giye...
Seethala siripoda wesse..pera
dinayaka me adi pare..//
Apa thani wu mai thurusewane..matha
obageni unusuma radune...
Sarasavi uyane...//
Paluwa ihirena andure..ma
thanikara da mehi sewane...//
Mathakaya pamanaki langa radune..oba
ada kothanada piya nanguwe..
Sarasavi uyane...//සරසවි උයනේ ගී පද
සරසවි උයනේ - මේ තුරු සෙවනේ..
අපේ සොදුරු ලොව අතීතයේ...
මහවැලි ඉවුරේ - නිසසල අරණේ
මැවූ සිහින ලොව බිඳී ගියේ...
සීතල සිරිපොද වැස්සේ..පෙර
දිනයක මේ අඩි පාරේ..//
අප තනි වූ මැයි තුරුසෙවනේ..මත
ඔබගෙනි උණුසුම රැදුනේ...
සරසවි උයනේ...//
පාළුව ඉහිරෙන අඳුරේ..මා
තනිකර දා මෙහි සෙවනේ...//
මතකය පමණකි ලඟ රැදුනේ..ඔබ
අද කොතැනද පිය නැඟුවේ..
සරසවි උයනේ...//Performances of Sarasav Uyane
Cover versions, live performances, and reality-show contestant performances of “Sarasav Uyane” on YouTube.
Cover Versions · 12
▶CoverMa Sithata Ahamben | මා සිතට අහම්බෙන් | Midori Karunarathna | Sarasavi uyana | ColomboDarley Butler Digital
▶CoverKohoma athara dama yamuda(කොහොම අතැර දමා යමුද)Midori karunarathna|Sarasawi uyana|සරසවි උයනLucky Music studio
▶CoverHamuwennata Samugannata [ හමුවෙන්නට සමුගන්නට ]Geethayaka Arutha (ගීතයක අරුත)
▶CoverGini Malak | ගිණි මලක් පිපුණාය | Mihindu Ariyaratna | Sarasawi Uyana | ColomboDarley Butler Digital
▶CoverIwan Paulusha | ඉවාන් පවුලූෂා | Midori Karunarathna | Sarasavi uyana | ColomboDarley Butler Digital
▶CoverDevil's bridge & sarasavi uyana railway station ( සරසවි උයනේ සිට යකා පාලමට)Sam & Harshi
▶CoverSarasavi Uyana - University of Ruhuna | සරසවි උයන - රුහුණු විශ්වවිද්‍යාලය | ප්‍රේමණීය ගී සන්ධ්‍යාවUniversity Student Guider
▶Coverඅලුත් වුන සරසවි උයන(Roshan Frenando)DDDhanu Chathu
▶CoverSarasavi Uyane - Clarence Wijewardana | සරසවි උයනේ - ක්ලැරන්ස් විජේවර්ධනRD Entertainments
▶Coverසරසවි උයන | Sarasavi Uyana | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | University of PeradeniyaSoul Seeker
▶CoverRangahala Den Etha | රඟහල දැන් ඇත අඩ අඳුරේ | Suneera Sumanga|Sarasavi UyanaLucky Music studio
▶Coversarasavi uyana railway station | සරසවි උයන නැවතුම | පේරාදෙණියBimsara Chandimal ♪
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sarasav Uyane LyricsSarasav Uyane Lyrics Englishසරසවි උයනේසරසවි උයනේ ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena Lyrics