Muhudu Ralla Osse Lyrics by Clarence Wijewardena
Muhudu Ralla Osse (මුහුදු රැල්ල ඔස්සේ) is a Sinhala song sung by Clarence Wijewardena. This page presents the Muhudu Ralla Osse lyrics in Sinhala script (මුහුදු රැල්ල ඔස්සේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Muhudu Ralla Osse |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| LYRICIST | Clarence Wijewardena |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 1,680 |
| UPDATED |
Muhudu Ralla Osse Lyrics
Muhudu rella osse oruwak peda yanawo
Nim walalla osse gaevi gaevi yanawo
Aeta diyaba soyaala iwa karamin yanawo
Aeta maeta daela la api maalu baala enawo
(Oruwa pedala yanne raeta nidimarannne
Daruwo ambu rakinne api maalu baala enne)...//
Muhudu rella osse....
(daetae sawiya ganne oruwa pedala yanne
Weraela dura penenne api maalu baala enne)...//
Muhudu rella osse oruwak peda yanawo
Nim walalla osse gaevi gaevi yanawo
Aeta diyaba soyaala iwa karamin yanawo
(aeta maeta daela la api maalu baala enawo)...//මුහුදු රැල්ල ඔස්සේ ගී පද
මුහුදු රැල්ල ඔස්සේ ඔරුවක් පැද යනවෝ
නිම් වළල්ල ඔස්සේ ගෑවී ගෑවී යනවෝ
ඈත දියඹ සොයලා ඉව කරමින් යනවෝ
ඈත මෑත දැල ලා අපි මාලු බාලා එනවෝ
(ඔරුව පැදල යන්නෙ රෑට නිදිමරන්නෙ
දරුවෝ අඹු රකින්නෙ අපි මාලු බාලා එන්නෙ)...//
මුහුදු රැල්ල ඔස්සේ....
(දෑතේ සවිය ගන්නෙ ඔරුව පැදල යන්නෙ
වෙරළ දුර පෙනෙන්නෙ අපි මාලු බාලා එන්නෙ)...//
මුහුදු රැල්ල ඔස්සේ ඔරුවක් පැද යනවෝ
නිම් වළල්ල ඔස්සේ ගෑවී ගෑවී යනවෝ
ඈත දියඹ සොයලා ඉව කරමින් යනවෝ
(ඈත මෑත දැල ලා අපි මාලු බාලා එනවෝ)...//Performances of Muhudu Ralla Osse
Cover versions, live performances, and reality-show contestant performances of “Muhudu Ralla Osse” on YouTube.
Reality Show Performances · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Muhudu Ralla Osse LyricsMuhudu Ralla Osse Lyrics Englishමුහුදු රැල්ල ඔස්සේමුහුදු රැල්ල ඔස්සේ ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena LyricsClarence Wijewardena ComposerClarence Wijewardena Lyricist
