Sewanali Wage Lyrics by Clarence Wijewardena
Sewanali Wage (සෙවණැලි වාගේ) is a Sinhala song sung by Clarence Wijewardena. This page presents the Sewanali Wage lyrics in Sinhala script (සෙවණැලි වාගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sewanali Wage |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| VIEWS | 106 |
| UPDATED |
Sewanali Wage Lyrics
Sewanali waagei obei magei ruwa
Api den naa.. api den naa..
Eka kaaleka lang wee un naa...
Vikasitha wuuwaa e kaa le
Sithanna oba gana mohothak madi viya
Iwasannata mage sitha ida nathi viya //
Thaniwee laa...
Oba haa indagena kathaa karannata dawasak nathi viya
Sewanali waagei...
Ada sithe naa de nobiyawa liyavei
Gewunu atheethaya mihiren nahavei//
Thaniwee laa...
Oba haa indagena kathaa karannata dawasak nathi viya
Sewanali waagei...
E kaale...vikasitha wuu sitha...e kaa le....සෙවණැලි වාගේ ගී පද
සෙවණැලි වාගේ ඔබේ මගේ
අපි දෙන්නා අපි දෙන්නා
එක කාලෙක ළංවී උන්නා
විකසිත වූ මා ඒ කාලේ
සිතන්න ඔබ ගැන මොහොතක් මදි විය
ඉවසන්නට මගෙ සිත ඉඩ නැති විය //
තනි වීලා ඔබ හා ඉඳගෙන කතා කරන්නට
දවසක් නැති විය
සෙවණැලි වාගේ...
අද සිතෙනා දේ නොබියව ලියවෙයි
ගෙවුණු අතීතය මිහිරෙන් නැහැවෙයි //
තනි වීලා ඔබ හා ඉඳගෙන කතා කරන්නට
දවසක් නැති විය
සෙවණැලි වාගේ...
විකසිත වූ සිත ඒ කාලේ
Performances of Sewanali Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Sewanali Wage” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 10
▶CoverSewanali wage - Clarence WijewardenaRD Entertainments
▶CoverSewanali Wage| සෙවනැලි වාගේ | JcooL KPGMusicJcooL
▶CoverSewanali Wage - Clarence the Legend | Sewanali Wagei by Clarence Wijewardena | Sewanali WaageSindu Kadalla - සිංදු කැදැල්ල
▶Coverසෙවණැලි වාගේ ඔබේ මගේ ( Sewanali Wage ) by AayuPramodya Kannangara
▶CoverSewanali Wage සෙවනැලි වාගේ Cover By Shivantha FernandoSound Waves SL
▶CoverSewanali Wage සෙවණැලි වාගේ Clarance Wijewardana Sri SinduSRI Sindu
▶CoverSewanali Wage Clarence Wijewardena - (සෙවණැලි වාගේ)SL Heritage
▶CoverSewanali Wage | Bathiya LakmalBathiya Lakmal
▶CoverSewaneli Wage - Clarence WijewardenaThusitha Jazz Pradeep
▶CoverSewanali wage - Clarence Wijewardena - සෙවනැලි වාගේ ඔබේ මගේKushan Kumara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sewanali Wage LyricsSewanali Wage Lyrics Englishසෙවණැලි වාගේසෙවණැලි වාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena Lyrics

