Atha Epita Hima Kanden Lyrics by Clarence Wijewardena
Atha Epita Hima Kanden (ඈත එපිට හිම කන්දෙන්) is a Sinhala song sung by Clarence Wijewardena. This page presents the Atha Epita Hima Kanden lyrics in Sinhala script (ඈත එපිට හිම කන්දෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Atha Epita Hima Kanden |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| VIEWS | 70 |
| UPDATED |
Atha Epita Hima Kanden Lyrics
Aeta epita hima kanden kalu walawa samangin aa
Aadaraye pini kata podi
(Sili sili gaa seluna pini kata binduna...//)
(Naegunu seeta waa raelee niwunu mihiri gopalu gee...//)
(Lihini hadin mandaarama...//)
Sili sili gaa seluna pini kata binduna
Aeta epita hima kanden....
(Layata thurulu paaluven meedumin welaa gosin...//)
(Hadehi aendi pintaaruwa...//)
(Bonda welaa gosin...//)
Aeta epita hima kanden....ඈත එපිට හිම කන්දෙන් ගී පද
ඈත එපිට හිම කන්දෙන් කලු වළාව සමඟින් ආ
ආදරයේ පිණි කැට පොදි
(සිලි සිලි ගා සැලුනා පිණි කැට බිඳුනා...//)
(නැගුණු සීත වා රැලී නිවුනු මිහිරි ගොපලු ගී...//)
(ලිහිණි හඬින් මන්දාරම...//)
සිලි සිලි ගා සැලුනා පිණි කැට බිඳුනා
ඈත එපිට හිම කන්දෙන්....
(ලයට තුරූලු පාලුවෙන් මීදුමින් වෙලා ගොසින්...//)
(හදෙහි ඇඳී පින්තාරුව...//)
(බොඳ වෙලා ගොසින්...//)
ඈත එපිට හිම කන්දෙන්....Related Songs and Tags
Atha Epita Hima Kanden LyricsAtha Epita Hima Kanden Lyrics Englishඈත එපිට හිම කන්දෙන්ඈත එපිට හිම කන්දෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena Lyrics