Song Details: Singer & Composer Information
Obe Jeewithe Lyrics in Sinhala (ඔබේ ජීවිතේ ගී පද) and English by Clarence Wijewardena. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Obe Jeewithe
👁️ VIEWS
105

Obe Jeewithe Lyrics

obe jeewithe ai paaluven sema da gewi yanne 
natido sithe obe in midi senehe soyaa yanne 
giya de giya kiyaa sithe atheethaye katha

kavdo eda obe ridavaa situm giye 
hada vedanaa obe patum bindi giye 
enisa novan lande ohu peruwa hade 
varadak novu nisa oben suwayak sithe thiye 

obe jeewithe...

yahane deneth piya sitina situm aya 
soyana sene obe jeewithe kavada labeyi kiyaa 
samaa vu situm obe sitana situm lowe 
hamu ve yowun priye obe eya daivayai lowe 

obe jeewithe...

ඔබේ ජීවිතේ ගී පද

ඔබේ ජීවිතේ ඇයි පාලුවෙන් සැම දා ගෙවී යන්නේ 
නැතිදෝ සිතේ ඔබේ ඉන් මිදී සෙනෙහෙ සොයා යන්නේ 
ගිය දේ ගියා කියා සිතේ අතීතයේ කතා

කව්දෝ එදා ඔබ රිදවා සිතුම් ගියේ 
හද වේදනා ඔබේ පැතුම් බිඳී ගියේ 
එනිසා නොවන් ළඳේ ඔහු පෑරුව හදේ 
වරදක් නොවූ නිසා ඔබෙන් සුවයක් සිතේ තියේ 

ඔබේ ජීවිතේ...

යහනේ දෙනෙත් පියා සිටින සිතුම් අයා 
සොයනා සෙනේ ඔබේ ජිවිතේ කවදා ලැබෙයි කියා 
සමා වූ සිතුම් ඔබේ සිතන සිතුම් ලොවේ 
හමු වේ යොවුන් ප්‍රියේ ඔබේ එය දෛවයයි ලොවේ 

ඔබේ ජීවිතේ...

Frequently Asked Questions

Who sang Obe Jeewithe?

Clarence Wijewardena performed Obe Jeewithe. Clarence Wijewardena is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Obe Jeewithe complete lyrics?

You can find the complete Obe Jeewithe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Obe Jeewithe?

Obe Jeewithe has been viewed 105 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඔබේ ජීවිතේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඔබේ ජීවිතේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Obe Jeewithe LyricsObe Jeewithe Song LyricsObe Jeewithe Lyrics Englishඔබේ ජීවිතේ Lyricsඔබේ ජීවිතේ ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena LyricsWijewardena Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Obe Jeewithe" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Obe Jeewithe" by Clarence Wijewardena

Song Video