Sihil Nuwan Thula Yahana Thanagena Lyrics
“Sihil nuwan thula yahana thanagena” (සිහිල් නුවන් තුල යහන තනාගෙන): Sihil Nuwan Thula Yahana Thanagena (සිහිල් නුවන් තුල යහන තනාගෙන) lyrics, a Sinhala love song sung by Clarence Wijewardena, with words by Karunarathna Abeysekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිහිල් නුවන් තුල යහන තනාගෙන ගී පද.
| SONG | Sihil Nuwan Thula Yahana Thanagena |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | Clarence Wijewardena |
| CATEGORY | Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Sihil Nuwan Thula Yahana Thanagena Lyrics Singlish
Sihil nuwan thula yahana thanagena
Sethapenu mana suwaye
Ewan welawake mama mage asipiya
Wasaganimi rahase //
Lowe thawath denethakata penennata
Noyanu manawi pitawi
Sada mage eka dasunamawi oba
Ehi sethapenu manawi //
Mewan hangiman netha pera pahalawa
Arumeki maha pudumai
Bhaven bhawe oba mata hamuwannata
Ma pathana pathumai //
Mage hade dinu arumethi geethaya
Koduranu obata aseyi
Dane ekala wena dasunak nathi bawa
Mata mulu lowama kuse //
Sihil nuwan ....සිහිල් නුවන් තුල යහන තනාගෙන ගී පද
සිහිල් නුවන් තුල යහන තනාගෙන
සැතපෙනු මැන සුවයේ
එවන් වෙලාවක මම මගෙ ඇසිපිය
වසාගනිමි රහසේ //
ලොවේ තවත් දෙනෙතකට පෙනෙන්නට
නොයනු මැනවි පිටවී
සදා මගේ එක දසුනමවී ඔබ
එහි සැතපෙනු මැනවී //
මෙවන් හැඟීමන් නැත පෙර පහලව
අරුමෙකි මහ පුදුමයි
භවෙන් භවේ ඔබ මට හමුවන්නට
මා පතනා පැතුමයි //
මගේ හදේ දිනු අරුමැති ගීතය
කොදුරනු ඔබට ඇසෙයි
දැනේ එකල වෙන දසුනක් නැති බව
මට මුළු ලොවම කුසේ //
සිහිල් නුවන් ....Related Songs and Tags
Sihil Nuwan Thula Yahana Thanagena LyricsSihil Nuwan Thula Yahana Thanagena Lyrics Englishසිහිල් නුවන් තුල යහන තනාගෙනසිහිල් නුවන් තුල යහන තනාගෙන ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena LyricsClarence Wijewardena ComposerKarunarathna Abeysekara Lyricist