Male Handawe Lyrics by Clarence Wijewardena
Male Handawe (මලේ හැන්දෑවේ) is a Sinhala song sung by Clarence Wijewardena. The lyrics were written by Camilus Perera. This page presents the Male Handawe lyrics in Sinhala script (මලේ හැන්දෑවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Male Handawe |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| LYRICIST | Camilus Perera |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 156 |
| UPDATED |
Male Handawe Lyrics
Male handawe vahina welawe
Mage meena dalu nelana welawe
Nimavela nimavela//
Nalalale tilake rathu pehaya sedila
Kadule suravee e panduru heerala
Themila themila gatha seethalen velee giya da
Aa pawan ralen
Male handawe...
Bandune rahase oba kerehi adare
Athi do nathido oya pethuma ma kere
Nodene nohenge mama ma hade bedi
Pethum kiyanne do kese
Male handawe...මලේ හැන්දෑවේ ගී පද
මලේ හැන්දෑවේ වහින වෙලාවේ
මගේ මීණා දළු නෙලන වෙලාවේ
නිමාවෙලා නිමාවෙලා//
නළලලේ තිලකේ රතු පැහැය සේදිලා
කඳුලේ සුරවී ඒ පඳුරු හීරලා
තෙමිලා තෙමිලා ගත සීතලෙන් වෙලී ගියා ද
ආ පවන් රැලෙන්
මලේ හැන්දෑවේ...
බැඳුනේ රහසේ ඔබ කෙරෙහි ආදරේ
ඇති දෝ නැතිදෝ ඔය පැතුම මා කෙරේ
නොදැනේ නොහැඟේ මම මා හදේ බැදී
පැතුම් කියන්න දෝ කෙසේ
මලේ හැන්දෑවේ...Related Songs and Tags
Male Handawe LyricsMale Handawe Lyrics Englishමලේ හැන්දෑවේමලේ හැන්දෑවේ ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena LyricsClarence Wijewardena ComposerCamilus Perera Lyricist