Dileepa Podi Puthu Lyrics by Clarence Wijewardena
Dileepa Podi Puthu (දිලීප පොඩි පුතූ) is a Sinhala song sung by Clarence Wijewardena. The lyrics were written by Karunarathna Abeysekara. This page presents the Dileepa Podi Puthu lyrics in Sinhala script (දිලීප පොඩි පුතූ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dileepa Podi Puthu |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 1,480 |
| UPDATED |
Dileepa Podi Puthu Lyrics
Dileepa podi puthu saneepayata nidi
Mavage ukul yahane
Kumarayanani mage kirula himi
Jeevana raja dahane
Parevi depa veni sulalitha komala
Sumudu tikiri daethee
Puthu mita molavan sangava gena atha
Ma noliwu geethee
Dileepa podi puthu....
Mahada vimaanaye thaenpath kala le
Binduwak aduwa aethae
Eya sangava gena bilindu vesin aa
Vasthuwa obaya puthe
Dileepa podi puthu saneepayata nidi
Mavage ukul yahane
(Kumarayanani mage kirula himi
Jeevana raja dahane...//)දිලීප පොඩි පුතූ ගී පද
දිලීප පොඩි පුතූ සනීපයට නිදි
මවගේ උකුල් යහනේ
කුමාරයාණනි මගේ කිරුළ හිමි
ජීවන රජ දහනේ
පරෙවි දෙපා වැනි සුලලිත කෝමල
සුමුදු ටිකිරි දෑතේ
පුතු මිට මොලවන් සඟවා ගෙන ඇත
මා නොලියුව ගීතේ
දිලීප පොඩි පුතූ....
මහද විමානයෙ තැන්පත් කළ ලේ
බිඳුවක් අඩුව ඇතේ
එය සඟවා ගෙන බිලිඳු වෙසින් ආ
වස්තුව ඔබය පුතේ
දිලීප පොඩි පුතූ සනීපයට නිදි
මවගේ උකුල් යහනේ
(කුමාරයාණනි මගේ කිරුළ හිමි
ජීවන රජ දහනේ...//)Performances of Dileepa Podi Puthu
Cover versions, live performances, and reality-show contestant performances of “Dileepa Podi Puthu” on YouTube.
Live Performances · 5
▶Liveදිලීප පොඩි පුතු | Dileepa Podi Puthu - Clarence Unplugged with Marians (DVD Video) - REMASTEREDMarians
▶LiveDileepa Podi Puthu - දිලීප පොඩි පුතු @ Golden Oldies Of The 70's with Chandimal Live In ConcertTorana Entertainment
▶LiveChandimal Fernando - "Dileepa Podi Puthu" / Live Cover 2016Chandimal Fernando
▶LiveDileepa Podi Puthu (දිලීප පොඩි පුතු) Live | Kavindi KulasenaKavindi Kulasena
▶Liveදිලීප පොඩි පුතු Unplugged VersionSri lankan Hit Songs
Cover Versions · 12
▶Coverදිලීප පොඩි පුතූ | Dileepa Podi Puthu (2025 Remake) | Clarence Rhythm of the GuitarART MOVIES
▶CoverDileepa Podi Puthu - Clarence Wijewardenatribute2clarence
▶CoverClarence Wijewardena [Dileepa Podi Puthu]SL KUPPIYA
▶CoverDileepa Podi Puthu (2nd Version - Sooriya Records) - Clarence & The Super Golden Chimesgoonewj
▶CoverDileepa Podi Puthu (Original Record) / Clarence WijewardenaJanith Liyanage
▶CoverDileepa Podi Puthu (දිලීප පොඩි පුතු) - Clarence Wijewardena | Sinhala Original Songs | Play LK MusicPlay LK Music
▶CoverDileepa Podi Puthu - Clarence Wijewardena | දිලීප පොඩි පුතු - ක්ලැරන්ස් විජේවර්ධනSri Lankan Music UK
▶CoverDileepa Podi Puthu ~~දිලීප පොඩි පුතූ සනීපයට නිදි (Lao Ceylon Band)Siththampawura ~~ සිත්තම් පවුර
▶CoverDileepa Podi Puthu - Clarence WijewardenaSinhala Songs
▶CoverDileepa Podi PuthuKarunaratne Abeysekera - Topic
▶CoverDileepa podi puthu දිලීප පොඩි පුතු - Clarence WijewardenaEarth Guardians
▶CoverDileepa Podi Puthu දිලීප පොඩි පුතු Cover Tribute to Clarence Wijewardena & The MoonstonesJo
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dileepa Podi Puthu LyricsDileepa Podi Puthu Lyrics Englishදිලීප පොඩි පුතූදිලීප පොඩි පුතූ ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena LyricsClarence Wijewardena ComposerKarunarathna Abeysekara Lyricist