Kimada Nawe Lyrics by Clarence Wijewardena
Kimada Nawe (කිමද නාවේ) is a Sinhala song sung by Clarence Wijewardena. This page presents the Kimada Nawe lyrics in Sinhala script (කිමද නාවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kimada Nawe |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| VIEWS | 2,491 |
| UPDATED |
Kimada Nawe Lyrics
Kimada nawe ai nawe taraha vi
Kavuda kiwe boru kiwe mage daya
Pera nuye ai vuye ada vage
Kimada nawe ai nawe ada oya
Semadama bala sitiya
Mage kavluwa langata vela //
Kavadaavath na vuye me vage
Kimada nawe...
Mage palpatha ada paluyi
Nihandai andurai ahthe //
Kavadaavath na vuye me vage
Kimada nawe...කිමද නාවේ ගී පද
කිමද නාවේ ඇයි නාවේ තරහ වී
කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
පෙර නූයේ ඇයි වූයේ අද වාගේ
කිමද නාවේ ඇයි නාවේ අද ඔයා
සැමදාම බලා සිටියා
මගෙ කව්ලුව ළඟට වෙලා //
කවදාවත් නෑ වූයේ මේ වාගේ
කිමද නාවේ...
මගෙ පැල්පත අද පාලුයි
නිහඬයි අඳුරයි ඇත්තේ //
කවදාවත් නෑ වූයේ මේ වාගේ
කිමද නාවේ...Related Songs and Tags
Kimada Nawe LyricsKimada Nawe Lyrics Englishකිමද නාවේකිමද නාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena Lyrics