Madu Mala Lesa Lyrics by Milton Mallawarachchi
Madu Mala Lesa (මදු මල ලෙස) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Madu Mala Lesa lyrics in Sinhala script (මදු මල ලෙස ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Madu Mala Lesa |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 2,284 |
| UPDATED |
Madu Mala Lesa Lyrics
Madu mala lesa mrudu maage priyadara mihiraviya vetatai
Oba sihi kara kara obata liyanna eka mata athi eka sathutai
Apamana situvili bihivi therapili ekineka patalenne
Kohoma patangenna monava liyannada netha mata vatahenne
Ketiynen pavasami mage aadhariye keemata athi samade
Parevi rajiniye eda vage adath
Obata thavama mama aadharayi..
Madu mala lesa maage mrudu priyadara mihiraviya vetatai
Oba sihi kara kara obata liyanna eka mata athi eka sathutai
Hitha golu venava atha vevulanava hadavatha gassenava
Lipiyehi kolayata muhuna yomanakota neth deka piyavenava
Ketiynen pavasami mage aadhariye keemata athi samade
Parevi rajiniye eda vage adath
Obata thavama mama aadharayi..මදු මල ලෙස ගී පද
මදු මල ලෙස මෘදු මාගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි
ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි
අපමන සිතුවිලි බිහිවි තෙරපිලි එකිනෙක පැටලෙන්නේ
කොහොම පටන්ගෙන මොනව ලියන්නද නැත මට වැටහෙන්නේ
කෙටියෙන් පවසමි මගේ ආදරියේ කීමට ඇති සැමදේ
පරෙවි රැජිනියේ එදා වගෙ අදත්
ඔබට තවම මම ආදරෙයි..
මදු මල ලෙස මාගේ මෘදු ප්‍රියාදර මිහිරාවිය වෙතටයි
ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි
හිත ගොලු වෙනවා අත වෙව්ලනවා හදවත ගැස්සෙනවා
ලිපියෙහි කොලයට මුහුන යොමන කොට නෙත් දෙක පියවෙනවා
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැමදේ
පරෙවි රජිනියේ එදා වගේ අදත්
ඔබට තවම මම ආදරෙයි..Performances of Madu Mala Lesa
Cover versions, live performances, and reality-show contestant performances of “Madu Mala Lesa” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowSubhash Wasala | Madu Mala Lesa (මදු මල ලෙස) | Live Shows | The Voice Sri LankaSubhash Wasala
▶Reality ShowSubhash Wasala | Madu Mala Lesa (මදු මල ලෙස) | Live Shows | The Voice Sri LankaSubhash Wasala
▶Reality ShowMadu Mala Lesa Nonstop || මදු මල ලෙස නන්ස්ටොප් || Amisha MinolNonstop
▶Reality ShowMadhu mala Lesa || මදු මල ලෙස || Cover by || Amisha MinolMadhu mala Lesa
Live Performances · 1
Cover Versions · 12
▶CoverMadu Mala Lesa (Cover)| මධු මල ලෙස | Udesh NilangaThaala Creations - තාල
▶CoverMadu Mala lesa (මදු මල ලෙස) Cover by | Nisal SutheekshanaNisal Sutheekshana
▶CoverMadu Mala Lesa (DNBeats Remix)DN BEATS
▶Cover"මදු මල ලෙස"madu mala lesa|song:milton mallawarachchiආතල් ලෝකය
▶CoverMadu Mala lesa | මදු මල ලෙස | Voice Of @RecipeWithSupipiMalindu Chathuranga
▶CoverMadu Mala Lesa(මධු මල ලෙස) - Milton Mallawarachchi | SINHALA ORIGINAL SONGS | PLAY LKPlay LK Music
▶CoverMadu mala lesa mudu | මදු මල ලෙස | Thilanka HerathThilanka Herath
▶CoverMadu Mala Lesa | මධු මල ලෙස | Reggae Version | Milton Mallawarachchi | @reggaesaami PresentsYaka Creations - Music
▶CoverMadu Mala Lesa | මධු මල ලෙස | Mr. Milton Mallawarachchi | Reggae Version by Metal RockMetal Rock
▶CoverMadu Mala Lesa(මධු මල ලෙස) Cover Version @Denuwankaushaka @janulovedenu Sinhala Cover Songs 2023Janu Love Denu
▶CoverMadu Mala lesa |මදු මල ලෙස | Cover | Dj Remix | EDM Version | DILZDILZ
▶Coverමදු මල ලෙස | 𝑴𝒂𝒅𝒖 𝑴𝒂𝒍𝒂 𝑳𝒆𝒔𝒂 (𝙎𝙡𝙤𝙬𝙚𝙙 & 𝙍𝙚𝙫𝙚𝙧𝙗)Volt VibeSL
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Madu Mala Lesa LyricsMadu Mala Lesa Lyrics Englishමදු මල ලෙසමදු මල ලෙස ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics
