Kandu Paara Etha Aine Lyrics by Milton Mallawarachchi
Kandu Paara Etha Aine (කඳු පාර ඈත අයිනේ) is a Sinhala song sung by Milton Mallawarachchi. The lyrics were written by Upali Danawalavithana, and the music is composed by Stanly Pieris. This page presents the Kandu Paara Etha Aine lyrics in Sinhala script (කඳු පාර ඈත අයිනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kandu Paara Etha Aine |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| LYRICIST | Upali Danawalavithana |
| COMPOSER | Stanly Pieris |
| VIEWS | 45 |
| UPDATED |
Kandu Paara Etha Aine Lyrics
Kandu para aeta aine
Sanda rae ka aae sinaa sae
Wedanaa sitaaraye
Ae geetha raave aasewaa
Jeevithe puraa
Yaalu wee dewatee edaa
Kee kathaa asaa
Paalu wee handuwaa sadaa
Maaruthe pawaa
Kandu para aeta aine .../
Gan ime maadang kaele
Paasaelee puraa
Maa soyaa aawaa wage
Wen welaa giyaa
Kandu para aeta aine .../කඳු පාර ඈත අයිනේ ගී පද
කඳු පාර ඈත අයිනේ
සඳ රෑ ක ඈ සිනා සේ
වේදනා සිතාරයේ
ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා
යාළු වී දෙවටේ එදා
කී කතා අසා
පාලු වී හැඬුවා සදා
මාරුතේ පවා
කඳු පාර ඈත අයිනේ .../
ගං ඉමේ මාදං කැලේ
පාසැලේ පුරා
මා සොයා ආවා වගේ
වෙන් වෙලා ගියා
කඳු පාර ඈත අයිනේ .../Related Songs and Tags
Kandu Paara Etha Aine LyricsKandu Paara Etha Aine Lyrics Englishකඳු පාර ඈත අයිනේකඳු පාර ඈත අයිනේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsStanly Pieris ComposerUpali Danawalavithana Lyricist