Obe Upan Dine Lyrics
“obe upan dine adai” (ඔබේ උපන් දිනේ අදයි), Obe Upan Dine (ඔබේ උපන් දිනේ අදයි) lyrics: a Sinhala love song sung by Milton Mallawarachchi, with words by K.D.K.Dharmawardhena and music by Patrick Denipitiya, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබේ උපන් දිනේ අදයි ගී පද.
| SONG | Obe Upan Dine |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| LYRICIST | K.D.K.Dharmawardhena |
| COMPOSER | Patrick Denipitiya |
| CATEGORY | Love Songs |
| VIEWS | 149 |
| UPDATED |
Obe Upan Dine Lyrics Singlish
obe upan dine adai
obe upan dine
me pathum mage adare
digukal yehen sarade
sanda men piri dili guwan thale
ma ha kiyu de lan vi muwen
gilihee giyado obage hadin
kam nae eyin ma nosali hidim
piliganwami mage ruwan pathum
iwatha helala senehe kalum
aei ma pelanne nododa muwin
kam nae ithin ma nohodaa hidim
piliganwami mage ruwan pathum
obe upan dine adai ...ඔබේ උපන් දිනේ අදයි ගී පද
ඔබේ උපන් දිනේ අදයි
ඔබේ උපන් දිනේ
මේ පැතුම් මගේ ආදරේ
දිගුකල් යෙහෙන් සැරදේ
සඳ මෙන් පිරී දිලී ගුවන් තලේ
මා හා කියූ දේ ළං වී මුවෙන්
ගිලිහී ගියාදෝ ඔබගේ හදින්
කම් නෑ එයින් මා නොසැලී හිඳිම්
පිළිගන්වමී මගේ රුවන් පැතුම්
ඉවත හෙලාලා සෙනෙහෙ කැලුම්
ඇයි මා පෙළන්නේ නොදොඩා මුවින්
කම් නෑ ඉතින් මා නොහොඩා හිඳීම්
පිළිගන්වමි මගේ රුවන් පැතුම්
ඔබේ උපන් දිනේ අදයි .../Performances of Obe Upan Dine
Cover versions, live performances, and reality-show contestant performances of “Obe Upan Dine” on YouTube.
Cover Versions · 8
▶Coverඔබේ උපන් දිනේ අදයි/OBE UPANDINA-MILTON MALLWARACHCHIsindika sampath
▶CoverOBE UPAN DINE by (OriginalVersion) Milton Mallawarachchi | ඔබේ උපන් දිනේ අදයි - මිල්ටන් මල්ලවාරච්චිADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverObe Upandine Adai - ඔබේ උපන්දිනේ අදයි Milton M/KDK Darmawardana/Patrick DenipitiyaHopalu Wanapetha - KDK Dharmawardhana Lyrics
▶CoverADAI PUTHE OBE UPAN DINE by K. SenaADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverMilton Mallawarachchi: Obe Upan dineyInfoLankaMiyuruGee
▶CoverObe Upan Dine Adai Milton MallawarachchiManori nila
▶Coverඔබේ උපන් දිනේ අදයි (Obe Upan Dine Adai)AI-Mathaka
▶CoverObe Upan dine Adai - Milton Mallawarachchi - Cover VersionJay778
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obe Upan Dine LyricsObe Upan Dine Lyrics Englishඔබේ උපන් දිනේ අදයිඔබේ උපන් දිනේ අදයි ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsPatrick Denipitiya ComposerK.D.K.Dharmawardhena Lyricist