Kandan Yannam Lyrics by Milton Mallawarachchi
Kandan Yannam (කැන්දන් යන්නම්) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Kandan Yannam lyrics in Sinhala script (කැන්දන් යන්නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kandan Yannam |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 69 |
| UPDATED |
Kandan Yannam Lyrics
Kendam yannam pem mal mala dala
Payanana tharuwe
Tharu palada muthu palada tharu muthu wel palada
Kendan yannam ....
Tikiri kaale gayu e wev there aaye
Punchi oruwe pawela yan nelum wil yaaye
Sanda negila mal pipila wev there aaye
Kendan ....
Senehetave maligawe muthu sina raave
Soya sihine pawela man aetha kandu yaaye
Himiwewa kawada ho muthu sina raave
Kendan ....කැන්දන් යන්නම් ගී පද
කැන්දම් යන්නම් පෙම් මල් මාලා දාලා
පායනා තරුවේ
තරු පළදා මුතු පළදා තරු මුතු වැල් පළදා
කැන්දන් යන්නම් ....
ටිකිරි කාලේ ගැයූ ඒ වැව් තෙරේ ආයේ
පුංචි ඔරුවේ පාවෙලා යං නෙළුම් විල් යායේ
සඳ නැගිලා මල් පිපිලා වැව් තෙරේ ආයේ
කැන්දන් ....
සෙනෙහෙතාවේ මාලිගාවේ මුතු සිනා රාවේ
සොයා සිහිනේ පාවෙලා මං ඈත කඳු යායේ
හිමිවේවා කවදා හෝ මුතු සිනා රාවේ
කැන්දන් ....
Performances of Kandan Yannam
Cover versions, live performances, and reality-show contestant performances of “Kandan Yannam” on YouTube.
Reality Show Performances · 7
▶Reality ShowKandan Yannam - කැන්දන් යන්නම් | Chamod Lokupothagama Hiru Star Season 3 | Episode 34Milton Mallawarachchi
▶Reality Show“කැන්දන් යන්නම්” ගීතය ගයා ජයග්‍රහණය කල පසිඳුට ශිහාන් ඇතුළු ප්‍රවීණයන්ගෙන් උපදෙස්...“ ” ගීතය ගයා ජයග්‍රහණය කල පසිඳුට ශිහාන් ඇතුළු ප්‍රවීණයන්ගෙන් උපදෙස්...
▶Reality ShowKandan Yannam - කැන්දන් යන්නම් | Malaka Prasanna | Hiru Star - Season 04 | EPISODE 23 | Hiru TVMalaka Prasanna
▶Reality ShowKandan Yannam (කැන්දන් යන්නම්) | Achinthya Wijesingha | Dream Star Season 11 | TV DeranaAchinthya Wijesingha
▶Reality ShowKandam Yannam - කැන්දන් යන්නම් | Ascend | Hiru Star | 2018-09-02Kandam Yannam
▶Reality Showchamod Lokupothagama (Hiru star season 3) kandan yannam ran mal mala (කැන්දන් යන්නම් රන් මල් මාලා)Milton Mallawarachchi
▶Reality Showකැන්දන් යන්නම් | Hiru Star - Season 02 (Rehearsal)Milton Mallawarachchi
Live Performances · 2
Cover Versions · 12
▶CoverKendan Yannam Ranmal Mala Dala (කැන්දන් යන්නම්) | Lakshitha Sooriyasena | Flashback OfficialFlashback Official
▶CoverKandan Yannam (කැන්දන් යන්නම්) -Iroshi Sooriyasena & Luckshitha Sooriyasena| Jaana - ජාන | Hiru TVJaana
▶CoverKandan Yannam | කැන්දන් යන්නම් | Sons of Priya Suriyasena Milton Mallawarachchi and Greshan AnandaPriya Suriyasena
▶CoverKendan Yannam - Milton Mallawarachchi (කැන්දන් යන්නම් - මිල්ටන් මල්ලවාරච්චි)Kirula Radio
▶Coverකැන්දන් යන්නම්, Kendan Yannam Ranmal Mala Daalaa - Milton and Priya Original Movie songruwantha wijethunga
▶Cover@ZOORY | Kandan yannam EDM Cover | කැන්දන් යන්නම්ZOORY
▶CoverKandan Yannam | කැන්දන් යන්නම් | PRIYA SOORIYASENA | ප්‍රියා සූරියසේනSinhala Sindu -සිංහල සින්දු
▶Coverකැන්දන් යන්නම් | Kandan Yannam | Milton Mallawarachchi | Priya Suriyasena | Gratien AnandaOn Stage - Sri Lanka
▶Coverකැන්දන් යන්නම් රන්මල් මාලා දාලා/අනිල් කුමාර/kendan yannam ranmal maala dala/anil kumaraLAK VIDEO
▶Coverkandam yannam(කැන්දන් යන්නම් රන් වන් මාලා දාලා)anil kumara dolki songsMix Video
▶CoverKendan Yannam - කැන්දන් යන්නම් රන් මල්මාලා - Milton Mallawaarachchi+Priya Suriyasena+Gratian AnandaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Coverකැන්දන් යන්නම් රන් මල් මාලා දාලා KANDAN YANNAM RAN MAL MALA DALA – මිල්ටන් මල්ලවආරච්චිHarmony Collection
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kandan Yannam LyricsKandan Yannam Lyrics Englishකැන්දන් යන්නම්කැන්දන් යන්නම් ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics

