Daranna Be Me Lyrics
“Daranna bae me vedanavan” (දරන්න බෑ මේ වේදනාවන්), Daranna Be Me (දරන්න බෑ මේ) lyrics: a Sinhala heartbreak song sung by Milton Mallawarachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is දරන්න බෑ මේ ගී පද, and many know it simply as Daranna bae.
| SONG | Daranna Be Me |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 20 |
| UPDATED |
Daranna Be Me Lyrics Singlish
Daranna bae me vedanavan
Karanna nae deyak ithin
Bindi giya ape paethum
Avaasanavan asamagiyen
Daranna bae .....
Edaa medaa thuraa dutu
Lokayaye thathu mathak velaa
Sitak handai aadharen yuthu
Paalu lokayayak velaa daen nae kisith thathu
Dooli vi giyaa wage e paethum paethu
Daranna .....
Edaa dutu anaagathee daen heenayak velaa
Haeri baelu atheethayai e wage velaa
Atheethayai anaagathee seenavuu mage
Jeevithee humaala vi yaavidaeyi haege
Daranna bae ....දරන්න බෑ මේ ගී පද
දරන්න බෑ මේ වේදනාවන්
කරන්න නෑ දෙයක් ඉතින්
බිඳී ගිය අපේ පැතුම්
අවාසනාවන් අසමගියෙන්
දරන්න බෑ .....
එදා මෙදා තුරා දුටු
ලෝකයේ තතු මතක් වෙලා
සිතක් හඬයි ආදරෙන් යුතු
පාළු ලෝකයයක් වෙලා දැන් නෑ කිසිත් තතු
දූලි වී ගියා වගේ ඒ පැතුම් පැතූ
දරන්න .....
එදා දුටු අනාගතේ දැන් හීනයක් වෙලා
හැරි බැලු අතීතයයි ඒ වගේ වෙලා
අතීතයයි අනාගතේ සීන වූ මගේ
ජීවිතේ හුමාල වී යාවිදැයි හැගේ
දරන්න බෑ ....
Performances of Daranna Be Me
Cover versions, live performances, and reality-show contestant performances of “Daranna Be Me” on YouTube.
Cover Versions · 5
▶CoverDaranna Ba - Milton Mallawarachchi (Original)Janith Liyanage
▶CoverDaranna Be Me Wedanawan - Milton Mallawarachchi (දරන්න බෑ මේ වේදනාවන් - මිල්ටන් මල්ලවාරච්චි)Kirula Radio
▶CoverDaranna bea mea wedanawan | දරන්න බෑ මේ වේදනාවන් | Cover Version & keyboardist : | Chris FonsekaChris Melodies
▶CoverDaranna be me wedanawan දරන්න බෑ මේ වේදනාවන්shermila104
▶Coverදරන්න බෑ මේ වේදනාවන්Sameera Wijesinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Daranna Be Me LyricsDaranna Be Me Lyrics Englishදරන්න බෑ මේදරන්න බෑ මේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics