Dase Kalum Kan Mawa Dee Lyrics
“Daase kalum kan mawaa di” (දෑසේ කැළුම් කැන් මවා දී): Dase Kalum Kan Mawa Dee (දෑසේ කැළුම් කැන් මවා දී) lyrics, a Sinhala love song sung by Milton Mallawarachchi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දෑසේ කැළුම් කැන් මවා දී ගී පද, and many know it simply as Daase kalum.
| SONG | Dase Kalum Kan Mawa Dee |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| CATEGORY | Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Dase Kalum Kan Mawa Dee Lyrics Singlish
Daase kalum kan mawaa di
Oba maa niwaalanne
Ee neth kalum kan niwaa di
Kimado dawaalanne......
(Galaa yanne gangulak wage nam
Lathawenne iwure imi...//)
Tharumal obe nam raathriye
Mama andhakare imi.....
Daase kalum kan......
(Nela ganna oba sith bandi nam
Parawenna supipi imi....//)
Bhawayen bhawe mathu aathmayee
Ima thekma paehee imi.....
Daase kalum kan......දෑසේ කැළුම් කැන් මවා දී ගී පද
දෑසේ කැළුම් කැන් මවා දී
ඔබ මා නිවාලන්නේ
ඒ නෙත් කැළුම් කැන් නිවා දී
කිමදෝ දවාලන්නේ......
(ගලා යන්නේ ගඟුලක් වගේ නම්
ලතවෙන්නේ ඉවුරේ ඉමි...//)
තරුමල් ඔබේ නම් රාත්‍රියේ
මම අන්ධකාරේ ඉමි.....
දෑසේ කැළුම් කැන්......
(නෙලා ගන්න ඔබ සිත් බඳී නම්
පරවෙන්න සුපිපි ඉමි....//)
භවයෙන් භවේ මතු ආත්මයේ
ඉම තෙක්ම පෑහී ඉමි.....
දෑසේ කැළුම් කැන්......Performances of Dase Kalum Kan Mawa Dee
Cover versions, live performances, and reality-show contestant performances of “Dase Kalum Kan Mawa Dee” on YouTube.
Cover Versions · 4
▶CoverDese Kelum Ken Mawa Dee - Milton Mallawarachchi (දෑසේ කැළුම් කැන් මවා දී - මිල්ටන් මල්ලවාරච්චි)Kirula Radio
▶CoverDaese kelum Kan - දෑසේ කැළුම් කැන් Milton Mallawarachchi/Premakeerthi/Victor Rathnayaka Victor RPremakeerthi Gee
▶CoverDase Kalum Kan Mawa Dee | Milton MallawarachchiCeylon ENT.
▶Coverදෑසේ කැළුම් කැන් මවා දී... Dase Kalum kan Milton Mallawarachchi COVER versionJay778
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dase Kalum Kan Mawa Dee LyricsDase Kalum Kan Mawa Dee Lyrics Englishදෑසේ කැළුම් කැන් මවා දීදෑසේ කැළුම් කැන් මවා දී ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics