Denuwan Gambare Lyrics
“Denuwan gambare kalpana” (දෙනුවන් ගැඹරේ කල්පනා), Denuwan Gambare (දෙනුවන් ගැඹරේ) lyrics: a Sinhala love song sung by Milton Mallawarachchi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දෙනුවන් ගැඹරේ ගී පද.
| SONG | Denuwan Gambare |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Denuwan Gambare Lyrics Singlish
Denuwan gambare kalpana
Muwage radi supem sina
Sisi uwane kaluman sala
Obado nava Monalisa //
Ragum hale oba ragana vele
Masitha konen situwal petale
Manamohana madhu gi gaya
Hinehiyan Monalisa
Denuwan gambare ...
Turunu sithe pem kakulu pipe
Thiraya vase pipi mal salune
Hada paluwa andure dama
Noyanu mana Monalisa
Denuwan gambare ...දෙනුවන් ගැඹරේ ගී පද
දෙනුවන් ගැඹරේ කල්පනා
මුවගේ රැදි සුපෙම් සිනා
සිසි උවනේ කැලුමන් සලා
ඔබදෝ නව මොනාලිසා //
රැගුම් හලේ ඔබ රඟන වෙලේ
මසිත කොනෙන් සිතුවැල් පැටලේ
මනමෝහන මධු ගී ගයා
හිනෙහීයන් මොනාලිසා
දෙනුවන් ගැඹරේ ...
තුරුනු සිතේ පෙම් කැකුළු පිපේ
තිරය වැසේ පිපි මල් සැලුනේ
හද පාළුව අඳුරේ දමා
නොයනු මැන මොනාලිසා
දෙනුවන් ගැඹරේ ...
Performances of Denuwan Gambare
Cover versions, live performances, and reality-show contestant performances of “Denuwan Gambare” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Denuwan Gambare LyricsDenuwan Gambare Lyrics Englishදෙනුවන් ගැඹරේදෙනුවන් ගැඹරේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics
