Sayurehi Paawi Lyrics by Milton Mallawarachchi
Sayurehi Paawi (සයුරෙහි පාවී) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Sayurehi Paawi lyrics in Sinhala script (සයුරෙහි පාවී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sayurehi Paawi |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 10 |
| UPDATED |
Sayurehi Paawi Lyrics
Sayurehi paavi venvi giye
Oba langa randa mage aadare //
Dinakara dawaalai dawasa pura maa
Imakara nage mudu sisila sala
Dawasa pura ho mulu raya pura ho
Oba maa hade yaave susum lese
Sayurehi paavi venvi giye
Oba langa randa mage aadare //
Dawasa gevi yai diyamba sara maa
Aeta ade yali diyata pura
Dura ratakadi ho langapaatadi ho
Oba maa hade yaave susum lese
Sayurehi paavi venvi giye
Oba langa randa mage aadare ///සයුරෙහි පාවී ගී පද
සයුරෙහි පාවී වෙන්වී ගියේ
ඔබ ළඟ රන්දා මගේ ආදරේ //
දිනකර දවාලයි දවස පුරා මා
ඉමකර නැගේ මුදු සිසිල සලා
දවස පුරා හෝ මුළු රැය පුරා හෝ
ඔබ මා හදේ යාවේ සුසුම් ලෙසේ
සයුරෙහි පාවී වෙන්වී ගියේ
ඔබ ළඟ රන්දා මගේ ආදරේ //
දවස ගෙවී යයි දියඹ සරා මා
ඈත ඇදේ යළි දියත පුරා
දුර රටකදී හෝ ළඟපාතදී හෝ
ඔබ මා හදේ යාවේ සුසුම් ලෙසේ
සයුරෙහි පාවී වෙන්වී ගියේ
ඔබ ළඟ රන්දා මගේ ආදරේ ///
Performances of Sayurehi Paawi
Cover versions, live performances, and reality-show contestant performances of “Sayurehi Paawi” on YouTube.
Cover Versions · 9
▶CoverSAYUREHI PAWI WENWI GIYE (Original Version) by Milton MallawarachchiADASSURIGEI NIMAL DAYARATHNE
▶Coverසයුරෙහි පාවී / මිල්ටන් මල්ලවාරච්චි.wmvSanjay Jayawardena
▶CoverSayurehi Paawi Wenwi GiyeKDK Dharmawardena - Topic
▶CoverSayurehi Pawee Wenwee Giye | සයුරෙහි පාවීවෙන්වී ගියේ | Re-Imagined Cover Version | CeyVerse RecordsCeyVerse Records
▶CoverSayurehi Pawi Wenwe Giye - Milton Mallawarachchi (සයුරෙහි පාවී වෙන්වී ගියේ - මිල්ටන් මල්ලවාරච්චි)Kirula Radio
▶CoverSayurehi Pawee (සයුරෙහි පාවී) - Milton Mallawarachchi | Original Song | Play LK MusicPlay LK Music
▶CoverSayurehi Pawee ( සයුරෙහි පාවී ) | Ranil Mallawarachchi | Eda-Meda එදා-මෙදාEda-Meda එදා-මෙදා
▶Coverසයුරෙහි පාවී / මිල්ටන් මල්ලවාරච්චි / Milton Mallawarachchi /Sayurehi paaweeSumith Perera
▶CoverSayurehi PawiWdrf 100%
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sayurehi Paawi LyricsSayurehi Paawi Lyrics Englishසයුරෙහි පාවීසයුරෙහි පාවී ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics