Vikasitha Pathuman Obe Laye Lyrics by Milton Mallawarachchi
Vikasitha Pathuman Obe Laye (විකසිත පැතුමන් ඔබේ ළයේ) is a Sinhala song sung by Milton Mallawarachchi. The lyrics were written by Bandara K Wijesinghe, and the music is composed by Sarath Dasanayake. This page presents the Vikasitha Pathuman Obe Laye lyrics in Sinhala script (විකසිත පැතුමන් ඔබේ ළයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Vikasitha Pathuman Obe Laye |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| LYRICIST | Bandara K Wijesinghe |
| COMPOSER | Sarath Dasanayake |
| VIEWS | 773 |
| UPDATED |
Vikasitha Pathuman Obe Laye Lyrics
Mm.. hahahaha...
Vikasitha pathuman obe laye
Senehasa meevitha piri
Enamudu adarin mage lowe
Delwunu pahanada niwee..
Mm.. hahahaha...
Ma.. math mathweela...
Neela nethu age pera mage
E deneth ada anekuge
Sith thula supipuna senehas maldam
Milina wee... viyoge lanweela...
Mm.. hahahaha...
Ma.. math mathweela...
Ma nolada e adare
Obe hada thula moduwe
Ekkala athagili yali wen nowenata
Wasaga wee... pem sina nan wewa
Mm.. hahahaha...
Ma.. math mathweela...
Vikasitha pathuman obe laye
Senehasa meevitha piri
Enamudu adarin mage lowe
Delwunu pahanada niwee..
Mm.. hahahaha...
Ma.. math mathweela...විකසිත පැතුමන් ඔබේ ළයේ ගී පද
ම්ම්.. හාහාහා... //
විකසිත පැතුමන් ඔබේ ළයේ
සෙනෙහස මීවිත පිරී
එනමුදු අදරින් මගේ ලොවේ
දැල්වුනු පහනද නිවී..
ම්ම්.. හාහාහා...
මා.. මත් මත්වීලා...
නීල නෙතු ඇගේ පෙර මගේ
ඒ දෙනෙත් අද අනෙකුගේ
සිත් තුල සුපිපුණ සෙනෙහස් මල්දම්
මිලින වී... වියොගේ ලංවීලා...
ම්ම්.. හාහාහා...
මා.. මත් මත්වීලා...
මා නොලද ඒ ආදරේ
ඔබේ හද තුල මෝදුවේ
එක්කල අතගිලි යළි වෙන් නොවෙනට
වසග වී ...පෙම් සිනා නැන් වේවා
ම්ම්.. හාහාහා...
මා.. මත් මත්වීලා...
විකසිත පැතුමන් ඔබේ ළයේ
සෙනෙහස මීවිත පිරී
එනමුදු අදරින් මගේ ලොවේ
දැල්වුනු පහනද නිවී..
ම්ම්.. හාහාහා...
මා.. මත් මත්වීලා...Related Songs and Tags
Vikasitha Pathuman Obe Laye LyricsVikasitha Pathuman Obe Laye Lyrics Englishවිකසිත පැතුමන් ඔබේ ළයේවිකසිත පැතුමන් ඔබේ ළයේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsSarath Dasanayake ComposerBandara K Wijesinghe Lyricist