Hathara Kendare Lyrics by Shihan Mihiranga
Hathara Kendare (හතර කේන්දරේ) is a Sinhala song sung by Shihan Mihiranga. This page presents the Hathara Kendare lyrics in Sinhala script (හතර කේන්දරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hathara Kendare |
|---|---|
| SINGER | Shihan Mihiranga |
| VIEWS | 1,040 |
| UPDATED |
Hathara Kendare Lyrics
Hathara kendare paalu kiyala numba langadi
danune nae mata nam paalu
Grahayo nathuwalu numbage nisi paridi
mata nam nae obe adu paalu....
Me duru gamane mage daethe welila
bhawaye serisara ekwela
pem divi satane noyami peradila
mama numba gaththami diwura.....
Dura ahase tharaka aeido numba thani karala //
mal wel gotha obe dewure howa
reka ganne mage praanayen
grahados maka ma premaye dowa
numba inne sada ma langin.....
Hathara kendare paalui kiyala......
Pin peth purana sadana lokayak
dekka numbage daese ma
ekwi gewana hema mohotak pasa
numbage thurule hindimi ma.....හතර කේන්දරේ ගී පද
හතර කේන්දරේ පාලු කියලා නුඹ ළඟදී
දැනුනේ නෑ මට නම් පාලූ
ග්‍රහයෝ නතුවාලු නුඹගේ නිසි පරිදී
මට නම් නෑ ඔබේ අඩු පාළු....
මේ දුරු ගමනේ මගෙ දෑතේ වෙලිලා
භවයේ සැරිසරා එක්වෙලා
පෙම් දිවි සටනේ නොයමී පැරදිලා
මම නුඹ ගත්තෙමි දිවුරා.....
දුර අහසේ තාරකා ඇයිදෝ නුඹව තනි කරලා //
මල් වැල් ගොතා ඔබේ දෙවුරේ හොවා
රැක ගන්නේ මගේ ප්‍රාණයෙන්
ග්‍රහදොස් මකා මා ප්‍රේමයේ දොවා
නුඹ ඉන්නේ සදා මා ලඟින්.....
හතර කේන්දරේ පාලුයි කියලා......
පින් පෙත් පුරණා සදනා ලෝකයක්
දැක්කා නුඹගේ දෑසේ මා
එක්වී ගෙවනා හැම මොහොතක් පාසා
නුඹගේ තුරුලේ හිඳීමී මා.....Related Songs and Tags
Hathara Kendare LyricsHathara Kendare Lyrics Englishහතර කේන්දරේහතර කේන්දරේ ගීතයේ පද පෙළLyrics With TransliterationShihan Mihiranga SongsShihan Mihiranga LyricsMihiranga Lyrics