Clementina Lyrics
“Sithin pathanna ma” (සිතින් පතන්න මා), Clementina (ක්ලේමෙන්ටිනා) lyrics: a Sinhala love song sung by Shihan Mihiranga, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sithin pathanna, and in Sinhala it is ක්ලේමෙන්ටිනා ගී පද.
| SONG | Clementina |
|---|---|
| SINGER | Shihan Mihiranga |
| CATEGORY | Love Songs |
| VIEWS | 237 |
| UPDATED |
Clementina Lyrics Singlish
Sithin pathanna ma
Langin hidinna ma
Obe kiyanne ma
Klemenitna... Klemenitna...
Nethin sinawakn pura bala hidinne ma
Obe kathawakn mage hanguwm kathakala
Oben sada pathanne ma langin hidinna ma
Obe kiyanne ma Klemenitna, Klemenitna
Sithin pathanna...
Magema wevi yai kiya hithana inne ma
Mage lowe mage hade hanguwm pelannepa
Oben sada pathanne ma langin hidinna ma
Obe kiyanne ma Klemenitna, Klemenitna
Sithin pathanna...ක්ලේමෙන්ටිනා ගී පද
සිතින් පතන්න මා
ලඟින් හිඳින්න මා
ඔබේ කියන්න මා
ක්ලේමෙන්ටිනා... ක්ලේමෙන්ටිනා...//
නෙතින් සිනාවකින් පුරා බලා හිඳින්නේ මා
ඔබේ කතාවකින් මගේ හැඟුම් කතාකලා
ඔබෙන් සදා පතන්නේ මා ලඟින් හිඳින්න මා
ඔබේ කියන්න මා ක්ලේමෙන්ටිනා, ක්ලේමෙන්ටිනා
සිතින් පතන්න...
මගේම වේවි යයි කියා හිතාන ඉන්නේ මා
මගේ ලොවේ මගේ හදේ හැඟුම් පෙලන්නෙපා
ඔබෙන් සදා පතන්නේ මා ලඟින් හිඳින්න මා
ඔබේ කියන්න මා ක්ලේමෙන්ටිනා, ක්ලේමෙන්ටිනා
සිතින් පතන්න...Performances of Clementina
Cover versions, live performances, and reality-show contestant performances of “Clementina” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Clementina LyricsClementina Lyrics Englishක්ලේමෙන්ටිනාක්ලේමෙන්ටිනා ගීතයේ පද පෙළLyrics With TransliterationShihan Mihiranga SongsShihan Mihiranga LyricsMihiranga Lyrics
