Mihiraviye Lyrics by Shihan Mihiranga
Mihiraviye (මිහිරාවියේ) is a Sinhala song sung by Shihan Mihiranga. This page presents the Mihiraviye lyrics in Sinhala script (මිහිරාවියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mihiraviye |
|---|---|
| SINGER | Shihan Mihiranga |
| VIEWS | 879 |
| UPDATED |
Mihiraviye Lyrics
Sihinaye pawela awith ma langin sethapuna
Ma hade pem katha pothe, kathawak liyawuna
Seethale gathata langwela rahasakuth kondurala
Adare suwaya ma sada sihinen winda
Mihirawiye... sihina kumari
Mage adare obayi kumari
Ma jeewithe sada sihine mihirawiye...
Samanallu raene awith sihinayama had kala
Adaren ki katha asa api wata piyambuwa
Pem suwe mihiri adare api ekka windala
Samanallu mal ron soya piyambala dura giya
Mihirawiye.../
Sihinen awadi wi ithin ma obawa sewwa
Oba sitiye na ma langin aye ma thani wela
Samanallu raene obath piyambala giyado
Ayemath enne ma soya sihinen witarado
Mihirawiye...//මිහිරාවියේ ගී පද
සිහිනයේ පාවෙලා ඇවිත් මා ළඟින් සැතපුනා
මා හදේ පෙම් කතා පොතේ, කතාවක් ලියැවුනා
සීතලේ ගතට ළංවෙලා රහසකුත් කොඳුරලා
ආදරේ සුවය මා සදා සිහිනයෙන් වින්දා
මිහිරාවියේ... සිහින කුමරි
මගෙ ආදරේ ඔබයි කුමරි
මා ජීවිතේ සදා සිහිනේ මිහිරාවියේ...
සමනල්ලු රෑනේ ඇවිත් සිහිනයම හැඩ කලා
ආදරෙන් කී කතා අසා අපි වටා පියැඹුවා
පෙම් සුවේ මිහිරි ආදරේ අපි එක්ක විඳලා
සමනල්ලු මල් රොන් සොයා පියඹලා දුර ගියා
මිහිරාවියේ.../
සිහිනයෙන් අවදි වී ඉතින් මා ඔබව සෙව්වා
ඔබ සිටියේ නෑ මා ලඟින් ආයේ මා තනි වෙලා
සමනල්ලු රෑනේ ඔබත් පියඹලා ගියාදෝ
ආයෙමත් එන්නේ මා සොයා සිහිනයෙන් විතරදෝ
මිහිරාවියේ...//Performances of Mihiraviye
Cover versions, live performances, and reality-show contestant performances of “Mihiraviye” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowThushadhi Nethmini | Mihiraviye (මිහිරාවියේ) | Blind Auditions | The Voice Sri LankaThushadhi Nethmini
▶Reality ShowThushadhi Nethmini | Mihiraviye (මිහිරාවියේ) | Blind Auditions | The Voice Sri LankaThushadhi Nethmini
▶Reality ShowMihiraviye - මිහිරාවියේ | Amiththa Ruwan | Hiru Star - Season 04 | EPISODE 16 | Hiru TVAmiththa Ruwan
▶Reality ShowMihiraviye ( මිහිරාවියේ ) Navin Medis | @sihinamalakaofficial9055 Short CoverNavin Medis
Live Performances · 3
Cover Versions · 12
▶CoverPemvanthayen - Visharad Jagath Wickramasinghe |J.S.LJagath Wickramasinghe Official
▶CoverMihiraviye - Shihan Mihiranga From www.HelaNada.comHelaNada
▶CoverMihiraviye - මිහිරාවියේ | Amila SandaruwanHiru Star
▶CoverMihirawiye ko obe | මිහිරාවියේ කෝ ඔබේ | EDM Cover | EDM Sinhala StudioEDM Sinhala Studio
▶CoverMihiraviye - Shihan MihirangaUNIQUE Presents
▶Coverමිහිරාවියේ කෝ ඔබේ | 𝗠𝗶𝗵𝗶𝗿𝗮𝘃𝗶𝘆𝗲 𝗞𝗼 𝗢𝗯𝗲 𝗖𝗼𝘃𝗲𝗿 𝗦𝗼𝗻𝗴 𝟮𝟬𝟮𝟰 | 𝗧𝗵𝗶𝘀𝗮𝗿𝗮 𝗥𝗮𝘁𝗵𝗻𝗮𝘆𝗮𝗸𝗮Covered byThisara Rathnayaka
▶CoverMihiraviye Sihina Kumari | Shihan Mihiranga With All RightT&G Music
▶CoverMihiraviye (මිහිරාවියේ) - Sheron Silva | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverMIHIRAVIYE (මිහිරාවියේ) | Shihan Mihiranga- Cover By Nonim & NadumiNonim Hashantha
▶CoverMihirawiye (මිහිරාවියේ) – Orchestral Cinematic AI Cover by Awa & Thaal | Shihan Mihiranga ReimaginedAwa & Thaal
▶CoverMihiraviye (මිහිරාවියේ) | Gevin Abhishek | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverMihirawiye ( මිහිරාවියේ ) - Ma Nowana Mama - By @DushanJayathilakeDushan Jayathilake
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mihiraviye LyricsMihiraviye Lyrics Englishමිහිරාවියේමිහිරාවියේ ගීතයේ පද පෙළLyrics With TransliterationShihan Mihiranga SongsShihan Mihiranga LyricsMihiranga Lyrics


