Oya Ruwa Lyrics by Shihan Mihiranga
Oya Ruwa (ඔය රුව දුටු විට) is a Sinhala song sung by Shihan Mihiranga. The lyrics were written by Nandana Wickramage, and the music is composed by Rukshan Mark. This page presents the Oya Ruwa lyrics in Sinhala script (ඔය රුව දුටු විට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oya Ruwa |
|---|---|
| SINGER | Shihan Mihiranga |
| LYRICIST | Nandana Wickramage |
| COMPOSER | Rukshan Mark |
| VIEWS | 812 |
| UPDATED |
Oya Ruwa Lyrics
Oya ruva dutu vita hada kithikavenava saththai
Mata nidaganna bari oba ma langa nathi handai
(Mata nela ganna bari oya lassana mal paradayi
Hita hadaganna bari oba mata himi nathi handai
Oya ruva dutu vita hada kithikavenava saththai
Matagotha ganna bari pem kaviye mul padayai....//)
Mal vala ron bi vana bambarun piyabanne
Mal ron nathi nam ayeth na un enne
Oya mala langa inda me bambara latha venne
Ron gannata nova mala sibinna sitha denne....
Mata kiyaganna bari adarayaka hita patalei
Hita pura andi siri balu balu thana obava penei
Hada pathule athi pema dan tika tika liyayai
Mata nidaganna bari oba ma langa nathi handai.....
Mata nela ganna bari...ඔය රුව දුටු විට ගී පද
ඔය රුව දුටු විට හද කිතිකැවෙනවා සත්තයි
මට නිදාගන්න බැරි ඔබ මා ළඟ නැති හන්දයි
(මට නෙලා ගන්න බැරි ඔය ලස්සන මල් පරදයි
හිත හදාගන්න බැරි ඔබ මට හිමි නැති හන්දයි
ඔය රුව දුටු විට හද කිතිකැවෙනවා සත්තයි
මටගොතා ගන්න බැරි පෙම් කවියේ මුල් පදයයි....//)
මල් වල රොන් බී වන බඹරුන් පියඹන්නේ
මල් රොන් නැති නම් ආයෙත් නෑ උන් එන්නේ
ඔය මල ළඟ ඉඳ මේ බඹරා ලත වෙන්නේ
රොන් ගන්නට නොව මල සිඹින්න සිත දෙන්නේ....
මට කියාගන්න බැරි ආදරයක හිත පැටලෙයි
හිත පුරා ඇඳි සිරි බැලු බැලු තැන ඔබව පෙනෙයි
හද පතුලේ ඇති පෙම දැන් ටික ටික ලියයයි
මට නිදාගන්න බැරි ඔබ මා ළඟ නැති හන්දයි.....
මට නෙලා ගන්න බැරි...Related Songs and Tags
Oya Ruwa LyricsOya Ruwa Lyrics Englishඔය රුව දුටු විටඔය රුව දුටු විට ගීතයේ පද පෙළLyrics With TransliterationShihan Mihiranga SongsShihan Mihiranga LyricsMihiranga LyricsRukshan Mark ComposerNandana Wickramage Lyricist