Asa Gatena Lyrics by Shihan Mihiranga
Asa Gatena (ඇස ගැටෙනා) is a Sinhala song sung by Shihan Mihiranga. This page presents the Asa Gatena lyrics in Sinhala script (ඇස ගැටෙනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Asa Gatena |
|---|---|
| SINGER | Shihan Mihiranga |
| VIEWS | 46 |
| UPDATED |
Asa Gatena Lyrics
Aesa gaetena desa dahasak nethu matha
Obe daesama maa sevu tharam…
Ae nethu kisi dina maa sathu nova bava
Dena dena maa pem keru tharam…
Oba nodanee mulu lovama danee…
Obe daes mathin maa paethu paethum
Oba nethu magemai piru perum..
Ae paethu paethuman ae piru peruman
Kandulallak vee gaelu tharam
Oba nodanee mulu lovama danee..
Oya nethu daehanae sama vaedi mema
Oya nethu thula maa situ situm…
Bonda vu sithuvam bindunu hasarael
Sovin maa ae helu susum
Oba nodanee mulu lovama danee…ඇස ගැටෙනා ගී පද
ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
ඔබෙ දෑසම මා සෙවු තරම්…
ඒ නෙතු කිසි දින මා සතු නොව බව
දැන දැන මා පෙම් කෙරූ තරම්…
ඔබ නොදනී මුලු ලොවම දනී…
ඔබෙ දෑස් මතින් මා පැතු පැතුම්
ඔබ නෙතු මගෙමයි පිරු පෙරුම්..
ඒ පැතු පැතුමන් ඒ පිරු පෙරුමන්
කඳුලැල්ලක් වී ගැලු තරම්
ඔබ නොදනී මුලු ලොවම දනී..
ඔය නෙතු දැහැනේ සම වැදී මෙමා
ඔය නෙතු තුල මා සිතු සිතුම්…
බොඳ වු සිතුවම් බිඳුනු හසරැල්
සොවින් මා ඒ හෙලු සුසුම්
ඔබ නොදනී මුලු ලොවම දනී…Performances of Asa Gatena
Cover versions, live performances, and reality-show contestant performances of “Asa Gatena” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowAsa Gatena - ඇස ගැටෙනා | Geenath Kavinda Hiru Star Season 3 | Round 02 | Episode 65Shihan Mihiranga
▶Reality ShowAsa Gatena - ඇස ගැටෙනා | Shihan Mihiranga | Hiru Star Season 3 - GRAND PREMIEREShihan Mihiranga
▶Reality ShowAsa Gatena (ඇස ගැටෙනා) | Nelka Supun | Hiru Star Season 05Nelka Supun
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Asa Gatena LyricsAsa Gatena Lyrics Englishඇස ගැටෙනාඇස ගැටෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationShihan Mihiranga SongsShihan Mihiranga LyricsMihiranga Lyrics