Mage Hithata Eya Danuna Lyrics
“Mage hitata eya danuna mata aadare hituna” (මගේ හිතට එය දැණුනා මට ආදරේ හිතුණා), Mage Hithata Eya Danuna (මගේ හිතට එය දැණුනා) lyrics: a Sinhala love song sung by Shihan Mihiranga, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මගේ හිතට එය දැණුනා ගී පද, and many know it simply as Mage hitata.
| SONG | Mage Hithata Eya Danuna |
|---|---|
| SINGER | Shihan Mihiranga |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Mage Hithata Eya Danuna Lyrics Singlish
Mage hitata eya danuna mata aadare hituna
Mage heenaye mata turulu vu e obamaday
Mage netata eya danuna unu kandulakin thema
E raathriye mata heethalen turulu vu
Mage jeevithe pura oya ruva sathahan velaa
Mata jeevithe dun aadariye obamaday
Mama liyu pem kathave surakumariyak unna
E kumarige hinaave mata aadare thibuna //
Mama heenayak dutuva oba ruva magemaday kiyaa
Mage hit kone bedi aadari e obama dayi
Mage geethaye avith oyaa mage aadare aluth kalaa //
Mama aadare velaa mat hora e obataday
Sihinayen dutu kathave tholpethith themuna
Oba langin un velaave sitha aalakam keruvaa //
Mama lobanam keruvaa oba mata ahimi veyayi kiyaa
Mage hitkone bedi aadari e obamaday
Mage hitata ...
Oba kiwa e katha maa muva geethayak velaa
Mama mage hitin mage jeevithet aadare kalaa
Maa desa aadaren bala mage hita konithai oyaa
Saththai priye mama danne naa e oba kiyaa //මගේ හිතට එය දැණුනා ගී පද
මගේ හිතට එය දැණුනා මට ආදරේ හිතුණා
මගේ හීනයේ මට තුරුළු වූ ඒ ඔබමදැයි
මගේ නෙතට එය දැනුනා උණු කඳුළකින් තෙමා
ඒ රාත්‍රියේ මට හීතලෙන් තුරුළු වූ
මගේ ජීවිතේ පුරා ඔය රුව සටහන් වෙලා
මට ජීවිතේ දුන් ආදරියේ ඔබමදැයි
මම ලියූ පෙම් කතාවේ සුරකුමරියක් උන්නා
ඒ කුමාරිගෙ හිනාවේ මට ආදරේ තිබුණා //
මම හීනයක් දුටුවා ඔබ රුව මගෙමදැයි කියා
මගෙ හිත් කොනේ බැදි ආදරී ඒ ඔබම දැයි
මගේ ගීතයේ ඇවිත් ඔයා මගේ ආදරේ අළුත් කලා //
මම ආදරේ වෙලා මට් හොරා ඒ ඔබටදැයි
සිහිනයෙන් දුටු කතාවේ තොල්පෙතිත් තෙමුණා
ඔබ ළඟින් උන් වෙලාවේ සිත ආලකම් කෙරුවා //
මම ලෝබනම් කෙරුවා ඔබ මට අහිමිවේයැයි කියා
මගෙ හිත්කොනේ බැදී ආදරී ඒ ඔබමදැයි
මගේ හිතට ...
ඔබ කීව ඒ කතා මා මුව ගීතයක් වෙලා
මම මගෙ හිතින් මගෙ ජීවිතෙත් ආදරේ කලා
මා දෙස ආදරෙන් බලා මගේ හිත කොනිත්තයි ඔයා
සත්තයි ප්‍රියේ මම දන්නෙ නෑ ඒ ඔබ කියා //
Performances of Mage Hithata Eya Danuna
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Hithata Eya Danuna” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Hithata Eya Danuna LyricsMage Hithata Eya Danuna Lyrics Englishමගේ හිතට එය දැණුනාමගේ හිතට එය දැණුනා ගීතයේ පද පෙළLyrics With TransliterationShihan Mihiranga SongsShihan Mihiranga LyricsMihiranga Lyrics
