Athi Mawa Rawatuwa Lyrics by Shihan Mihiranga
Athi Mawa Rawatuwa (ඇති මාව රැවටුවා) is a Sinhala song sung by Shihan Mihiranga. The lyrics were written by Dilan Gamage, and the music is composed by Ashan Fernando. This page presents the Athi Mawa Rawatuwa lyrics in Sinhala script (ඇති මාව රැවටුවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Athi Mawa Rawatuwa |
|---|---|
| SINGER | Shihan Mihiranga |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Ashan Fernando |
| VIEWS | 34 |
| UPDATED |
Athi Mawa Rawatuwa Lyrics
Athi mawa rawatuwa
Hondataoma rawatuna
Kawuruth epa kiyaddi
Man pem kala
Mage adare madiwela
Yannata giyath wenwela
Nolabuna obe sewane
Thanikama honai mata sada
Mage athe warada kiya
Dahas warak pasuthawuna
Oya aran yanna hithan
Kuli maliga sewawa...
Mata wada honda kenek
Mata kalin langwennaethi..
E nisa ma dama
Hitata ekangawa herayannaethi...
Athi mawa rawatuwa...
Nomari marena thathparayath
Kalpayak wage danuna
Nadunana lesa obe ma
Loketa mudawa haruna...
Mata wada honda kenek
Mata kalin langwennaethi..
E nisa ma dama
Hitata ekangawa herayannaethi
Athi mawa rawatuwa...ඇති මාව රැවටුවා ගී පද
ඇති මාව රැවටුවා
හොඳටෝම රැවටුනා
කවුරුත් එපා කියද්දී
මං පෙම් කලා
මගෙ ආදරේ මදිවෙලා
යන්නට ගියත් වෙන්වෙලා
නොලැබුන ඔබේ සෙවනේ
තනිකම හොඳයි මට සදා
මාගෙ අතේ වරද කියා
දහස් වරක් පසුතැවුනා
ඔයා අරන් යන්න හිතන්
කුලී මාළිගා සෙව්වා...
මට වඩා හොඳ කෙනෙක්
මට කලින් ලංවෙන්නැතී..
ඒ නිසා මා දමා
හිතට එකඟව හැරයන්නැතී...
ඇති මාව රැවටුවා..../
නොමැරි මැරෙන තත්පරයත්
කල්පයක් වගෙ දැනුනා
නාඳුනනා ලෙස ඔබ මා
ලෝකෙට මුදවා හැරුනා...
මට වඩා හොඳ කෙනෙක්
මට කලින් ලංවෙන්නැතී..
ඒ නිසා මා දමා
හිතට එකඟව හැරයන්නැතී
ඇති මාව රැවටුවා..../Performances of Athi Mawa Rawatuwa
Cover versions, live performances, and reality-show contestant performances of “Athi Mawa Rawatuwa” on YouTube.
Cover Versions · 12
▶CoverAthi Mawa Rawatuwa - Shihan Mihiranga [www.hirutv.lk]Hiru Life Music
▶CoverAthi Mawa Rawatuwa - Shihan Mihiranga OfficialCHAMUSRI
▶CoverAthi Mawa Rewatuwa - Shihan Mihiranga (ඇති මාව රැවටුවා - Athi Mawa Rawatuwa)Chamara Rasanga
▶CoverAthi Mawa Rawatuwa - Shihan Mihiranga [www.hirutv.lk]Hiru TV LIVE
▶Coverඇති මාව රැවටුවා - Shihan mihirangaSri Tv
▶CoverAthi Mawa Rawatuwa|Shihan Mihiranga|Sinhala New Songs|2016Iresha Nethmini
▶CoverAthi Mawa Rawatuwa // ඇති මවා රේවටුන // Shihan Mihirangawhycreations
▶CoverAthy Mawa Rawatuwa "ඇති මාව රැවටුවා"Dilshsn Herath
▶Coverඇති මාව රැවටුවා (සත්‍ය සිදුවීමක් ඇසුරින්)Dramatic Eye Production
▶CoverAthi mawa rawatuwa(ඇති මාව රැවටුවා) shihan mihirangaStatus මෆියාව
▶CoverAthi mawa rawatuwa(ඇති මාව රැවටුවා)Hashan Maduwantha New cover song 2021Hashan Maduwantha
▶CoverAthi Mawa Rawatuwa (ඇති මාව රැවටුවා) | Shihan Mihiranga | DJ Remix | ERA MUSIC LKERA MUSIC LK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Athi Mawa Rawatuwa LyricsAthi Mawa Rawatuwa Lyrics Englishඇති මාව රැවටුවාඇති මාව රැවටුවා ගීතයේ පද පෙළLyrics With TransliterationShihan Mihiranga SongsShihan Mihiranga LyricsMihiranga LyricsAshan Fernando ComposerDilan Gamage Lyricist