Obe Senehe Dewatemin Lyrics by Shihan Mihiranga
Obe Senehe Dewatemin (ඔබේ සෙනෙහේ දැවටෙමින්) is a Sinhala song sung by Shihan Mihiranga. This page presents the Obe Senehe Dewatemin lyrics in Sinhala script (ඔබේ සෙනෙහේ දැවටෙමින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obe Senehe Dewatemin |
|---|---|
| SINGER | Shihan Mihiranga |
| VIEWS | 11 |
| UPDATED |
Obe Senehe Dewatemin Lyrics
obe senehe dawatenmin
nethu piya ehi rendawemin
kandulu purana denethu abhiyasa
soduru mathakaya boda wuni//
amme amme
amme amme
aida ma thanikale
mawni kima hera giye...//
paya ena sandatat wada
obe mata unusuma wuwa//
amme...
noena gaman gos
obe ma me lowa thanikale
kuriru lokayata bihi kale
kimada ma mehi thanikale
adare natiwada amme//
paluyi dan
atha athi mal mita gilihuna
pipi pathum podi wiyakuna
mawni obe ma hera giya...///ඔබේ සෙනෙහේ දැවටෙමින් ගී පද
ඔබේ සෙනෙහේ දැවටෙමින්
නෙතු පියා එහි රැඳවෙමින්
කඳුළු පුරනා දෙනෙතු අභියස
සොඳුරු මතකය බොඳ වුණි//
අම්මේ අම්මේ
අම්මේ අම්මේ
ඇයිද මා තනිකලේ
මව්නි කිම හැර ගියේ...//
පායා එන සඳටත් වඩා
ඔබ මට උණුසුම වූවා//
අම්මේ...
නොඑන ගමන් ගොස්
ඔබ මා මේ ලොව තනිකලේ
කුරිරු ලෝකයට බිහි කළේ
කිමද මා මෙහි තනිකලේ
ආදරේ නැතිවද අම්මේ//
පාලුයි දැන්
අත ඇති මල් මිට ගිලිහුණා
පිපි පැතුම් පොඩි වියැකුණා
මව්නි ඔබ මා හැර ගියා...///Related Songs and Tags
Obe Senehe Dewatemin LyricsObe Senehe Dewatemin Lyrics Englishඔබේ සෙනෙහේ දැවටෙමින්ඔබේ සෙනෙහේ දැවටෙමින් ගීතයේ පද පෙළLyrics With TransliterationShihan Mihiranga SongsShihan Mihiranga LyricsMihiranga Lyrics