sulagak wela
sulagak wela Lyrics
Sulagak wela oba soyaa enna one
Sewanella waage oba langin inna one
Hamu wu dine hitha bandila sene
Mulu jeewithe obatamai aadare
Sith gatha lande oba langin inna one
Sulagak wage oba soyaa enna one
Oba mage kiwaa gan iwure dawati maa gathe
Thuru wadule hangee sipa gaddee danuna mata suwe
Sisila dena me nadee there thurulu wunu maage hansiye
Hemadama me lesin bandi indimu yayi kiwa kumariye
Oba neda danne thama e rahasa danne
Obamai soyanne semada man pathanne
Perasema aawa man sewuwawa oba naa gan there
Galana diya wage langa norandi kohedo oba giye
Diyasuliya kureeru wu lese aida oba maawa handawuwaye
Handami mama me nadee there aida oba maa dama giye
Obamai soyanne thama e ruwa soyanne
Sulagak wela semada man soyanne
Hamu wu dine...සුළඟක් වෙලා ගී පද
සුළඟක් වෙලා ඔබ සොයා එන්න ඕනේ
සෙවනැල්ල වාගේ ඔබ ලඟින් ඉන්න ඕනේ
හමු වූ දිනේ හිත බැඳිලා සෙනේ
මුළු ජිවිතේ ඔබටමයි ආදරේ
සිත් ගත ලඳේ ඔබ ලඟින් ඉන්න ඕනේ
සුළඟක් වගේ ඔබ සොයා එන්න ඕනේ
ඔබ මගේ කීවා ගං ඉවුරේ දැවටී මා ගතේ
තුරු වදුලේ හැංඟි සිප ගද්දී දැනුණා මට සුවේ
සිසිල දෙන මේ නදී තෙරේ තුරුළු වුණු මාගේ හංසියේ
හැමදාම මේ ලෙසින් බැඳී ඉඳිමු යැයි කීව කුමරියේ
ඔබ නේද දන්නේ තාම ඒ රහස දන්නේ
ඔබමයි සොයන්නේ සැමදා මං පතන්නේ
පෙරසේම ආවා මං සෙවුවා ඔබ නෑ ගං තෙරේ
ගලන දිය වාගේ ළඟ නොරැඳී කොහේදෝ ඔබ ගියේ
දියසුලිය කුරීරූ වූ ලෙසේ ඇයිද ඔබ මාව හැඬවූයේ
හඬමි මම මේ නදී තෙරේ ඇයිද ඔබ මා දමා ගියේ
ඔබමයි සොයන්නේ තාම ඒ රුව සොයන්නේ
සුළඟක් වෙලා සැමදා මං සොයන්නේ
හමු වූ දිනේ...Frequently Asked Questions
Who sang sulagak wela?
Shihan Mihiranga performed sulagak wela. Shihan Mihiranga is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote sulagak wela lyrics?
The lyrics for sulagak wela were written by Nandana Wickramage. Nandana Wickramage is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed sulagak wela?
Nalin Perera composed the music for sulagak wela. Nalin Perera is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find sulagak wela complete lyrics?
You can find the complete sulagak wela lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is sulagak wela?
sulagak wela has been viewed 996 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සුළඟක් වෙලා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සුළඟක් වෙලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "sulagak wela" or discuss the lyrics with other music lovers.
Song Video
More from Shihan Mihiranga
- Aa Sonduru Samanal Viye Lyrics15 views
- Adare Kiya (As Katha Karanawa) Lyrics6 views
- Asa Gatena Lyrics14 views
- Athi Mawa Rawatuwa Lyrics8 views
- Daiwaya Ape Iranama Wela Lyrics4 views
- E Obama Dai Lyrics4 views
- Hitha Adare Soya Lyrics4 views
- Hitha Handana Welave Lyrics7 views
- Jiwithayata Nawa Pathumak Aragena Lyrics5 views
- Ma Dase Wedana (Re Make) Lyrics9 views
- Mage Hithata Eya Danuna Lyrics2 views
- Mage Wela Langa Unnu Oya Lyrics14 views
- Mathakayi Hitha Haduwa Eda Lyrics3 views
- Mithureku Wage Adare Lyrics14 views
- Nethu Kada Halena Lyrics3 views
- Oba Kawuruda (Hitha Langa Danga) Lyrics1 views
- Obada Ma Epa Kee Adare Lyrics0 views
- Obe Senehe Dewatemin Lyrics5 views
- Perada Mawuu Sina Lyrics35 views
- Pini Poda Watena Lyrics5 views
- Ra Sihinen Oba Langa Ma (Re Make) Lyrics12 views
- Ra Thisse Awilla Lyrics6 views
- Raya Pibidi Tharuda Diluni Lyrics7 views
- Ron Suwanda Gena Mal Piyali Matha Lyrics16 views
- Seethala Sulaga Hamai Lyrics11 views
- Senehe Ammage Lyrics9 views
- Sudu Rosa Mal Wetila Thibuna Lyrics236 views
- Thaniyen Ipadunu Nisa Lyrics63 views
- Wassane Lyrics180 views
- View All Songs53 songs
Popular Songs This Week
- 225 views
- 153 views
- 138 views
- 99 views
- 77 views
- 66 views
- 62 views
- 60 views
- 51 views
- 48 views