Pini Poda Watena Lyrics
“Pini poda wetena arunelle” (පිණි පොද වැටෙනා අරුනැල්ලේ), Pini Poda Watena (පිණි පොද වැටෙනා) lyrics: a Sinhala love song sung by Shihan Mihiranga, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පිණි පොද වැටෙනා ගී පද.
| SONG | Pini Poda Watena |
|---|---|
| SINGER | Shihan Mihiranga |
| CATEGORY | Love Songs |
| VIEWS | 20 |
| UPDATED |
Pini Poda Watena Lyrics Singlish
Pini poda wetena arunelle..
Pini ihirunu numbe e sudu gawume..
Muthu keta yata hinahunu sudu kelle..
Mata denawada numbe hitha sudu menike..
Adarayan pa sinaha..
Ma hitha yata thawamath atha andila..
Senehasa pawasala lanweela..
Ma thurule nelawenawada menika..
Ruhi kiya amatha ma mese..
Hith kone thibunu e adare..
Thaniwana wita ma mage jeewithe..
Numba magenam thaniyak nae hade..
Lapati dethol popiya mata nokiya..
Heensare sipagannata hithuna..
Horehin nobala ma desa balala..
Thurulwela indapanko menika..
Ruhi kiya amatha ma mese..
Hith kone thibunu e adare..
Thaniwana wita ma mage jeewithe..
Numba magenam thaniyak nae hade.පිණි පොද වැටෙනා ගී පද
පිණි පොද වැටෙනා අරුනැල්ලේ..
පිණි ඉහිරුනු නුඹෙ ඒ සුදු ගවුමේ..
මුතු කැට යට හිනැහුනු සුදු කෙල්ලේ..
මට දෙනවද නුඹෙ හිත සුදු මැණිකේ..
ආදරයෙන් පෑ සිනහා..
මා හිත යට තවමත් ඇත ඇඳිලා..
සෙනෙහස පවසාලා ළංවීලා..
මා තුරුලේ නැළවෙනවද මැණිකා..
රුහි කියා අමතා මා මෙසේ..
හිත් කොනේ තිබුනු ඒ ආදරේ..
තනිවන විට මා මගෙ ජීවිතේ..
නුඹ මගෙනම් තනියක් නෑ හදේ..
ළපටි දෙතොල් පොපියා මට නොකියා..
හීන්සැරේ සිපගන්නට හිතුනා..
හොරැහින් නොබලා මා දෙස බලලා..
තුරුල්වෙලා ඉඳපන්කෝ මැණිකා..
රුහි කියා අමතා මා මෙසේ..
හිත් කොනේ තිබුනු ඒ ආදරේ..
තනිවන විට මා මගෙ ජීවිතේ..
නුඹ මගෙනම් තනියක් නෑ හදේ.
Performances of Pini Poda Watena
Cover versions, live performances, and reality-show contestant performances of “Pini Poda Watena” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pini Poda Watena LyricsPini Poda Watena Lyrics Englishපිණි පොද වැටෙනාපිණි පොද වැටෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationShihan Mihiranga SongsShihan Mihiranga LyricsMihiranga Lyrics

