Adare Kiya (As Katha Karanawa)

Song Details: Singer & Composer Information
Adare Kiya (As Katha Karanawa) Lyrics in Sinhala (ආදරේ කියා ගී පද) and English by Shihan Mihiranga. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Adare Kiya (As Katha Karanawa)
🎤 SINGER
👁️ VIEWS
3

Adare Kiya (As Katha Karanawa) Lyrics

aes katha karanawa
mini nil kawulupiyan herada
duka kiya handa sitha umathu kala

adare kiya... kiya...

oba sandak wage kaluwara ra ekalu keru
mage papuwa pura oba pirena thura
divi thibena thura mata labena thura
mama hidimi bala
adare kiyana thura
jeewithe thiyena thura...

oba malak wage nim nathi ra suwada keru
laya matha wethiru rathu mal kakulu
apamana sonduru pem puda panduru
muwa sipa senasu muthu pini kandulu
sisilasa randha mama hidimi bala
oba labena thura
adare kiya...

adare kiya... kiya...

ආදරේ කියා ගී පද

ඇස් කතා කරනවා
මිණි නිල් කවුළුපියන් හැරදා
දුක කියා හඬා සිත උමතු කළා

ආදරේ කියා... කියා...////

ඔබ සඳක් වගේ කළුවර රෑ එකලු කෙරූ
මගෙ පපුව පුරා ඔබ පිරෙන තුරා
දිවි තිබෙන තුරා මට ලැබෙන තුරා
මම හිඳිමි බලා
ආදරේ කියන තුරා 
ජීවිතේ තියෙන තුරා...

ඔබ මලක් වගේ නිම් නැති රෑ සුවඳ කෙරූ
ළය මත වැතිරූ රතු මල් කැකුළු
අපමණ සොඳුරු පෙම් පුද පඬුරූ
මුව සිප සැනසූ මුතු පිණි කඳුළු
සිසිලස රන්දා මම හිඳිමි බලා
ඔබ ලැබෙන තුරා
ආදරේ කියා...

ආදරේ කියා... කියා...////

Frequently Asked Questions

Who sang Adare Kiya (As Katha Karanawa)?

Shihan Mihiranga performed Adare Kiya (As Katha Karanawa). Shihan Mihiranga is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Adare Kiya (As Katha Karanawa) complete lyrics?

You can find the complete Adare Kiya (As Katha Karanawa) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Adare Kiya (As Katha Karanawa)?

Adare Kiya (As Katha Karanawa) has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ආදරේ කියා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ආදරේ කියා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Adare Kiya (As Katha Karanawa) LyricsAdare Kiya (As Katha Karanawa) Song LyricsAdare Kiya (As Katha Karanawa) Lyrics Englishආදරේ කියා Lyricsආදරේ කියා ගීතයේ පද පෙළLyrics With TransliterationShihan Mihiranga SongsShihan Mihiranga LyricsMihiranga LyricsMihiranga Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Adare Kiya (As Katha Karanawa)" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Adare Kiya (As Katha Karanawa)" by Shihan Mihiranga

Song Video