Oba Giya Ma Sitha Handawa Lyrics
“Oba giya ma sitha handawa” (ඔබ ගියා මා සිත හඬවා): Oba Giya Ma Sitha Handawa (ඔබ ගියා මා සිත හඬවා) lyrics, a Sinhala heartbreak song sung by Shihan Mihiranga, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ඔබ ගියා මා සිත හඬවා ගී පද.
| SONG | Oba Giya Ma Sitha Handawa |
|---|---|
| SINGER | Shihan Mihiranga |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 119 |
| UPDATED |
Oba Giya Ma Sitha Handawa Lyrics Singlish
Oba giya ma sitha handawa
Ma lowe thani kara da
Oba dukin nomidunu kisida
Ma giye na kisida oba herada...
Paluwe thaniwuda ma obe suwen senasuwa
Mage sande oba viyaku da ma herada//
Thaniwuna ma sitha handanawa
Hema kandulakin pawa obe nama asenawa
Thaniwunu hemavele ma nethu obe gena wimasuwe
Mage nage hema bhawayema ma oba pathuwe//
Thaniwuna ma sitha handewwa
Mulu jiwithen obe senasunu ma
Oba giya ma sitha handawa...//ඔබ ගියා මා සිත හඬවා ගී පද
ඔබ ගියා මා සිත හඬවා
මා ලොවේ තනි කර දා
ඔබ දුකින් නොමිදුනු කිසිදා
මා ගියේ නෑ කිසිදා ඔබ හැරදා...//
පාළුවේ තනිවූදා මා ඔබේ සුවෙන් සැනසුවා
මගේ සඳේ ඔබ වියැකු දා මා හැරදා//
තනිවුණා මා සිත හඬනවා
හැම කඳුලකින් පවා ඔබේ නම ඇසෙනවා
තනිවුණු හැමවේලේ මා නෙතු ඔබ ගැන විමසුවේ
මගේ නඟේ හැම භවයේම මා ඔබ පැතුවේ//
තනිවුණා මා සිත හැඬේව්වා
මුළු ජිවිතෙන් ඔබේ සැනසුණු මා
ඔබ ගියා මා සිත හඬවා...//Related Songs and Tags
Oba Giya Ma Sitha Handawa LyricsOba Giya Ma Sitha Handawa Lyrics Englishඔබ ගියා මා සිත හඬවාඔබ ගියා මා සිත හඬවා ගීතයේ පද පෙළLyrics With TransliterationShihan Mihiranga SongsShihan Mihiranga LyricsMihiranga Lyrics