Perada Mawuu Sina Lyrics by Shihan Mihiranga
Perada Mawuu Sina (පෙරදා මැවු සිනා) is a Sinhala song sung by Shihan Mihiranga. This page presents the Perada Mawuu Sina lyrics in Sinhala script (පෙරදා මැවු සිනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Perada Mawuu Sina |
|---|---|
| SINGER | Shihan Mihiranga |
| VIEWS | 104 |
| UPDATED |
Perada Mawuu Sina Lyrics
Perada mevu sina sagavee kohe giyado
Oba lagin unnu kaale sundarai jeevithe……//
Me seeta pavanalle sita seetalen gahenne
Mal nopipena vasanthe unusum hagum siravee
Obage sene mavethin midee lathavevi nam me jeevithe
Nopipenna hiru aye kisidaa mese….
Perada mevu sina sagavee kohe giyado
Oba lagin unnu kaale sundarai jeevithe……
Me neela tharu golle sanda paaluven saranne
Raa kaluware gilenne sihine dasun boda vee
Obage ruvin svarayen midee goluvevi nam me aadare
Nopipenna hiru aye kisidaa mese…..
Perada mevu sina sagavee kohe giyado
Oba lagin unnu kaale sundarai jeevithe……පෙරදා මැවු සිනා ගී පද
පෙරදා මැවු සිනා සැගවී කොහේ ගියදෝ
ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ……//
මේ සීත පවනැල්ලේ සිත සීතලෙන් ගැහෙන්නේ
මල් නොපිපෙනා වසන්තේ උනුසුම් හැගුම් සිරවී
ඔබගේ සෙනේ මවෙතින් මිදී ලතවෙවි නම් මේ ජීවිතේ
නොපිපෙන්න හිරු අයේ කිසිදා මෙසේ….
පෙරදා මැවු සිනා සැගවී කොහේ ගියදෝ
ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ……
මේ නීල තරු ගොල්ලේ සඳ පාලුවෙන් සරන්නේ
රෑ කලුවරේ ගිලෙන්නේ සිහිනෙ දසුන් බොද වී
ඔබගේ රුවින් ස්වරයෙන් මිදී ගොලුවෙවි නම් මේ ආදරේ
නොපිපෙන්න හිරු අයේ කිසිදා මෙසේ…..
පෙරදා මැවු සිනා සැගවී කොහේ ගියදෝ
ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ……
Performances of Perada Mawuu Sina
Cover versions, live performances, and reality-show contestant performances of “Perada Mawuu Sina” on YouTube.
Reality Show Performances · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Perada Mawuu Sina LyricsPerada Mawuu Sina Lyrics Englishපෙරදා මැවු සිනාපෙරදා මැවු සිනා ගීතයේ පද පෙළLyrics With TransliterationShihan Mihiranga SongsShihan Mihiranga LyricsMihiranga Lyrics

